2021 සීතල දුරුතු මාසයේ පුන් පොහොය ගෙවී ගත වුයේ දින කිහිපයකි. හරියටමනවම් මස 1 වෙනි දා හිමිදිරි පාන්දර ම හද කම්පා කරන පුවතකි. තරුණ කාන්තාවක් සහ ඇගේ පුතෙකු කපා කොටා නිවස තුළම කපා කොටා නිවස තුළම මරා දමා ඇති බව ඒ සෝචනීය පුවතයි.
අම්පාර දිස්ත්‍රීක්කයේ දමන පොලිස් බල ප්‍රදේශයේ අලහේන 12/1 දරන නිවසේ පදිංචිව සිටියේ බී. ජී. දිනේෂිකා ප්‍රියදර්ශනී (33) නැමැත්තිය සහ ඇයගේ එකම පුතු 13...