තුෂාරි නේරංජා වික්‍රමසිංහ | සිළුමිණ

 තුෂාරි නේරංජා වික්‍රමසිංහ

පොලිස් සේවයට බැඳුණට පස්සේ මට බොහෝ අය ඇසුරු කරන්න ලැබුණා. විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ඇසුරු කරන්නත් ලැබුණා. ඒ අයගෙන් ලද සහාය මත මගේ ලිවීම, පුවත්පත්වලට ලිවීම දක්වා ව්‍යාප්ත වුණා. මම පොලීසිය ගැන බොහෝ ලිපි ලියා තිබෙනවා. විශේෂයෙන්ම මම පොලිස් ඉතිහාසය හුඟක් හදාරලා ඒ ගැන ලියනවා. * කියවන්න අසාව ඇති කළේ ඩීමන් ආනන්දගේ පොත් * පාන්දර ජාමේ නින්දට ගියත්  පැය කාලක්වත් පොතක් කියවනවා *...
28 සැප්තැම්බර්, 2019
Subscribe to  තුෂාරි නේරංජා වික්‍රමසිංහ