බලයේ සිටියදී සිදුකළ වංචා සහ දූෂණ හේතුවෙන් මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට වසර පහක සිර දඬුවම් නියම කළ බව මියන්මාර රජය ප්රකාශයට පත් කර තිබේ. මියන්මාරය හමුදා පාලනයට නතු වීමත් සමඟම එතෙක් එරට පාලනය කරමින් සිටි අවුන් සාන් සුකී අත්අඩංගුවට පත් වූ අතර මිලිටරි පාලනය ප්රකාශ කර සිටියේ ඇයට එරෙහිව නඩු විභාගයක් ක්රියාත්මක වෙමින් පවතින බවයි. ඇයට එරෙහිව දූෂණ චෝදනා 11ක් එල්ල වී...