දේශීය කර්මාන්ත නංවන්න ජනපති මැදිහත් වෙයි
ශ්රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපයේම විශාලතම ටයර් සහ රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ලෙස පිළිගැනෙන හොරණ වගවත්ත ආයෝජන කලාපයේ ස්ථාපිත ‘ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම’පසුගිය ජනවාරි 14 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් විවෘත කරන ලදී.
ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සමඟින් ඉදිකරන ලද මෙම දැවැන්ත ටයර් කර්මාන්ත ශාලාවේ නිර්මාතෘවරයා මෙන්ම හිමිකරුවාද...