තමිල්නාඩුවේ ‘අම්මා’ හෙවත් මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් චෙන්නායි හි ඇපලෝ රෝහලේ දී පසුගිය දෙසැම්බර් 5 දා ජීවිතයෙන් සමුගත්තේ එම ප්‍රාන්තයේ දේශපාලනය උඩු යටිකුරු කරවමිනි. ඒ වහා ඇපලෝ රෝහලට රැස් වූ සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් වහා තීරණය කළේ එම පක්ෂයේ ඕ. පනීර්සෙල්වම් මහ ඇමැති ධුරයට පත් කිරීමට ය.
“පනීර්සෙල්වම් ජයලලිතාගේ සුවච කීකරු...