ලිට්‍රෝ සමාගම සහ ලෝක බැංකු නියෝජිතයන් අතර එල්පී ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබාගැනීමට ඉකුත් 30 වැනිදා අස්සන් කළ ඇමෙරිකන් ඩොලර් මිලියන 90ක ගිවිසුම අනුව ලබා ගැනීමට නියමිත ගෑස් තොගයේ මෙට්‍රික් ටොන් 33000ක තොගයක් ජුලි මාසය තුළදී මෙරටට ලැබෙනු ඇත. එහි පළමු තොගය ලෙස මෙට්‍රික් ටොන් 3700ක ගෑස් ප්‍රමාණය ජූලි 06 වැනිදා මෙරටට රැගෙන ඒමට නියමිතය.