'පහළ ගෙදර' නවකතාව එළි දැක්ම | Page 4 | සිළුමිණ

'පහළ ගෙදර' නවකතාව එළි දැක්ම

පරකන්දෙනියේ ධීරානන්ද හිමියන් විසින් රචිත 'පහළ ගෙදර' නවකතාව එළි දැකීම අගෝස්තු 20 සවස 2.30ට අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරස්ථ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. 

Comments