
චීනයේ යුන්නාන් සංචාරක අධ්‍යාපන පිළිබඳ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය සුමින්ද ලියනගේ විසින් රචිත කේක් ඩෙකරේටර් කෘතිය, අධ්‍යාපන වෘත්තීය පුහුණු සහ උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත එම අමාත්‍යාංශයේදී විසින් පිළිගැන්වූ අවස්ථාව. එම කෘතිය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාව මඟින් නිර්දේශිතය.