ලිට්‍රෝ ගෑස් මිළ ගැන අලුත්ම තීරණය | Page 4 | සිළුමිණ

ලිට්‍රෝ ගෑස් මිළ ගැන අලුත්ම තීරණය

මිල සුත්‍රයට අනුව මාසිකව සිදුකරන ගාස්තු සංශෝධනය අද සිදු වීමට නියමිතය
 
කෙසේවෙතත් අද දිනයේ ගෑස් මිලේ කිසිඳු වෙනසක් සිදු නොකරන බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.
 
ඒ අනුව මීළඟ මිල වෙනස් කිරීමේ දිනය තෙක් පවතින ගෑස් මිල එළෙසම පවත්වාගෙන යාමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.
 

Comments