පොල් තෙල් ආනයනයට බද්දක් | Page 19 | සිළුමිණ

පොල් තෙල් ආනයනයට බද්දක්

ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ. 
 
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, දේශිය පොල්තෙල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණෙන් එම බද්ද පනවන බවයි.
 
එය ලීටරයකට රුපියල් 25 ක් පමණ විය හැකි බව ද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

Comments