සාමාන්‍ය සේවා | Page 3 | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි Spoken මුලමසිට දැනුම /​ පුහුණුව චතුර කරවීම දින 15 නේවාසික /​ අනේවාසික විශේෂ පංතිය. IELTS,​ O/​L,​ A/​L,​ Interview. 0778717413.
044192

උසස් පෙළ භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව (දේශීය/​ ජාත්‍යන්තර) විභාග සඳහා ඉගැන්වීම. පළපුරුදු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් මෙහෙය වන තනි පුද්ගල හෝ කුඩා කණ්ඩායම් පංති. විශේෂඥ මගපෙන්වීම තුළින් ඔබේ හැකියාවන් ඔප් නංවන්න. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගණිත විෂය ධාරාව හදාරන සිසුන් විශේෂයි. විද්‍යාත්මක චින්තනය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රශ්න පත්‍ර ගැඹුරින් විශ්ලේෂණය කිරීම. නිවසට පැමිණේ. විමසීම්. 072-4309137.
045271

ප්‍රංශ භාෂාව කථනය සහ ලිවීම - 3 ෙශ්‍ර්ණිය සිට සා /​ ෙපළ ෙක්ම්බ්‍ර්ජ් ඒෙඩක්ෙසල් සහ ෙද්ශිය විභාග. ප්‍රංශ ෙයන් පැමිණි සුදුසුකම්ලත් ගුරුවරෙයක්. 0772409033
045206

ප්‍රංශ,​ ඉංග්‍රීසි ජර්මන් ආධුනිකයන්හට සාපෙ /​ උපෙ විගමනිකයන් - විදේශගතවන්නන් සඳහා. +94765838741.
043862

2023/​2024 උසස්පෙළ භෞතික විද්‍යාව තාක්ෂණවේදය සඳහා විද්‍යාව සා.පෙළ ගණිතය කොළඹ/​ හොරණ අවට නිවසටම පැමිණ ඉගැන්වීම දිවයිනටම Online ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම/​ පාඩම් - ගම්ලත්ගේ තිලක්. 070-5319606,​ Call/​Whatsapp
045182

විවිධ දේ විකිණිම

NO-01 Quality චයිනීස් කළු පාට 2x2 Full ටයිල් Full Polish No-01 Quality චයිනීස් සුදු පාට Double Layer ටයිල් විකිණීමට. 077-5655544,​ 077-2351251. දෙහිවල.
045254

සුනඛාදි සතුන් විකිණීම

බීගල් බලු පටවූ විකිණීමට ඇත. සති 06 එන්නත් කර ඇත. 077-4022344.
045209

මිනුවන්ගොඩ නීරෝගීමත් උසස්ම වර්ගයේ ජර්මන් ෂෙපර්ඩ්,​ ලැබ්රඩොර් පැටවුන් විකිණීමට. මිල රු. 10,​000/​- (මාස 3 1/​2) 071-4282211.
045125

ඉදුම් හිටුම් තිබේ

අලුතින් ආරම්භ කළ වැඩිහිටි නිවාසයකට කාන්තා වැඩිහිටියන් බඳවා ගනු ලැබේ. සහනදායක මිල,​ තනි කාමර. විමසන්න. 0770369301.
044931

ඇතුල්කෝට්ටේ,​ ගෘහ භාණ්ඩ,​ ශීතකරණය,​ පැන්ට්‍රිය යාබද නාන කාමර,​ උණු/​ ශීත ජලය වෙනම ප්‍රවේශය සහිත ඇනෙක්සිය තනි අයකුට /​ යුවළකට. රු. 35,​000/​- මාස තුනක අත්තිකාරම්. තනි කාමරය රු. 25,​000/​-. බිල් ගෙවීම් නැත. 0714033750.
042149

දෙදෙනකුට ප්‍රමාණවත් පහසුකම් සහිත හුදකලා කාමරයක් ගණේමුල්ල දුම්රිය ස්ථානයට විනාඩි 10 න් පයින් යාහැකි දුරින් වහාම කුලියට දීමට ඇත. 075-2216799.
044958

Comments