සියනෑ අබිමන් 2023 මල් ප්‍රදර්ශනය ජූලි 26-30 දක්වා | Page 10 | සිළුමිණ

සියනෑ අබිමන් 2023 මල් ප්‍රදර්ශනය ජූලි 26-30 දක්වා

අලුත්ගම බෝගමුව සියනෑ සුවහස් මල් සමිතිය විසින් සංවිධානය කරන සියනෑ අබිමන් 2023 මල් ප්‍රදර්ශනය ජූලි 26 සිට 30 වැනිදා දක්වා පෙ.ව 8.00 සිට ප.ව 7.00 දක්වා ගම්පහ මහා නගර සභා පිටියේදී පැවැත්වේ.

විවිධ මල්, එළවළු සහ පලතුරු පැළ මෙන්ම පොල් ලෙලි ආශ්‍රිත බඳුන් හා කෘෂි උපකරණ ඇතුළු මල් වගාව සම්බන්ධ අලෙවි කුටි 150කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ උපදේශකත්වය සහ අධීක්ෂණය ගම්පහ උද්භිද උද්‍යානය සහ පේරාදෙණිය ජාතික උද්භිද දෙපාර්තමේන්තුව විසිනි.

Comments