සාමාන්‍ය සේවා | Page 2 | සිළුමිණ

සාමාන්‍ය සේවා

තුවක්කු සහ පතුරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ - වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​= සිට ඉහළට මිලදී ගැනීමට කඩවතින්ම පමණි. 0114361961,​ 0115737777,​ 0777319250,​ 0777079250
040366

තෝමස් සහ පුත්‍රයෝ,​ කඩවත - රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට වෙහෙසක් දරන අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර,​ දේශීයව නිපදවන වායු රයිෆල් සාධාරණ මිලට. අලුත්වැඩියාවන්,​ අමතර කොටස්,​ සේවාවන්. 0777079250,​ whatsApp 0777319250/​ 0112972608/​ 0115737777
040371

ගෘහ උපකරණ විදුලි මෙවලම් විකිණීම

ගේට්ටුවක් උස අඩි 8 1/​2 දිග අඩි 10,​ LG ශීතකරණයක් දොර 02,​ Industrial Fan 02. සැටි සෙට් 01. 0762468416,​ 0723463061
043384

ළමා උපකරණ විකිණීම

පිටරටින් ගෙනෙන ලද මාස 6 ට අඩු දරුවන් සඳහා වන විදුලියෙන් ක්‍රියාකරන තොටිල්ලක් රු. 50,​000/​=. වත්තල තිබේ. 0777388901
043415

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

උ/​පෙ රසායන විද්‍යාව සිද්ධාන්ත පුනරීක්‍ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම දේශීය /​ ලන්ඩන් පළපුරුද්ද සහිත කොළඹ පාසල් ගුරුවරයකු මගින් නිවසට පැමිණීම "ඩයස්". 071-2127163.
042022

ඉංග්‍රීසි කථාව Online Classes 4/​6 months වෙන කිසිතැනක නැති නොවරදින ක්‍රමයක් Well - experienced qualified teacher,​ Palitha Jayasinghe 077-1671136,​ 071-0104703
042144

උසස් පෙළ 2024/​ 2025 සංයුක්ත ගණිතය,​ සිංහල,​ ඉංග්‍රීසි- සිද්ධාන්ත/​ පුනරීක්ෂණ/​ පසුගිය ප්‍රශ්න පත්‍ර - පළපුරුදු ගුරුවරයකු හා හිටපු අතිරේක පිළිතරු පත්‍ර පරීක්‍ෂකවරයකු විසිනි නිවසට පැමිණේ. 071-6301900/​ 011-2714752.
043337

ප්‍රංශ,​ ඉංග්‍රීසි ජර්මන් ආධුනිකයන්හට සාපෙ /​ උපෙ විගමනිකයන් - විදේශගතවන්නන් සඳහා. +94765838741.
043862

විද්‍යාව ගණිතය (සිංහල /​ ඉංග්‍රීසි මාධ්‍ය) 6-11 ශ්‍රේණි කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉතා පළපුරුදු පුහුණු උපාධිධාරී ගුරුවරයෙක් කොළඹ සහ අවට නිවසට පැමිණේ. ප්‍රශ්න පත්‍ර පන්තිද ඇත. ප්‍රතිඵල සහතික කෙරේ. 071-8152438.
043343

විවිධ දේ විකිණීම

ඉතා හොඳ තත්ත්වයේ ඇති පාවිච්චි නොකළ IBC ටැංකි 4 ක් විකිණීමට ඇත. වත්තල ඇත. 20/​= 0777388901
043414

විවිධ දේ

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් චීනයෙන් හෝ ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට Whatsapp අමතන්න. 0706723953
043635

ඉදුම් හිටුම් තිබේ

ඇතුල්කෝට්ටේ,​ ගෘහ භාණ්ඩ,​ ශීතකරණය,​ පැන්ට්‍රිය යාබද නාන කාමර,​ උණු/​ ශීත ජලය වෙනම ප්‍රවේශය සහිත ඇනෙක්සිය තනි අයකුට /​ යුවළකට. රු. 35,​000/​- මාස තුනක අත්තිකාරම්. තනි කාමරය රු. 25,​000/​-. බිල් ගෙවීම් නැත. 0714033750.
042149

ජා ඇල ප්‍රදේශයේ වත්තක පිහිටි නිවසක් කුලී නොමැතිව පවුලක් සඳහා ලබාදිය හැක. K. නිමල් සිරි,​ නො. 295/​1,​ මීගමුව පාර,​ වත්තල. 077-3170869,​ 011-2930843.
043523

නුගේගොඩ විමලවත්තේ පළවෙනි පටුමගේ නො. 16 කාමර දෙකක් රැකියාවැති පිරිමින් දෙදෙනෙකුට පාකිං නොමැත. 071-8329210,​ 077-3112892,​ 076-3427311.
043383

විශ්‍රාමික අයකුට තනි කාමරයක නැවතීමේ පහසුකම් ගත හැක. කඩවත නගරය ආසන්නයි. 076-2303375.
043048

Comments