ව්‍යාපාරික | Page 2 | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

ඔබට දිනපතා අමතර ආදායමක් උපයා ගැනීම සඳහා සුලු වේලාවක් කැප කළ හැකි අය අමතන්න. 0777-797614,​ 033-2251870.
040483

ව්‍යාපාරයකට/​ සමාගමකට සම්බන්ධ වීමට කැමති මහත්මියන්/​ මහත්මයින් අවශ්‍යයි. ඉහළ ගෙවීම් දෛනිකව/​ සතිපතා/​ මාසිකව. 072-5459395.
039711

0777438169 මහනුවරින් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත්,​ විකිණීමටත්. 0777282147.
034904

ව්‍යාපාරික ස්ථාන විකිණිම

වර්ග අඩි 4500 කින් යුත් නව දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල වාහන නැවතීමේ පහසුකම් සහිත බදු දීමට ඇත. දැඩිගමුව,​ පනාගොඩ පාර,​ හෝමාගම - හංවැල්ල බස්පාරට මුහුණලා විමසීම් : 0770-671046,​ 076-1243846.
040173

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

අඩි 20 සහ අඩි 40 කන්ටේනර් පාර්ක් සඳහා හැඳල,​ වත්තල (KG පාර සහ සනී ගුණවර්ධණ මාවත) පිහිටි හිස් ඉඩම් කෙටි කාලීනව බදු දීමට ඇත. විමසීම් : 074-3004866,​ 077-6709646.
040160

ඉතා වටිනා කාර්යාල /​ සුපිරි වෙළඳසැල් /​ ටියුෂන් පන්ති /​ චිත්‍රාගාර /​ ගබඩා /​ කර්මාන්තශාලා භාවිතයට යෝග්‍ය ඉඩපහසුකම් කුලියට දීමට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 9698,​ කොළඹ 08 පිහිටා ඇත. පොලවේ සිට වහලට ආසන්න වශයෙන් උස අඩි 28,​ ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත දැවැන්ත ශාලාවක් ඇත. අඩි 40 Container පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වාහන 14 කට පමණ නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 074-3004866 /​ 077-6709646.
040158

ගෘහ භාණ්ඩ සහිත නවතම කාර්යාල අවකාශයක් කුලියට දීමට ඇත. ව.අඩි. 2085 කොළඹ - 10,​ නේෂන්ස් ට්‍රස්ට් බැංකු,​ සංඝරාජ මාවත ආසන්නයේම පිහිටා ඇත. තෙකලා විදුලිය සහ වාහන 4 කට නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 074-3004866,​ 077-6709646.
040150

බත්තරමුල්ල,​ පැලවත්ත වෙළඳ සංකීර්ණයේ ඕනෑම ව්‍යාපාරකට හෝ කාර්යාලයකට සුදුසුයි. T.P NO- 071-0554584. 076-4310476.
040479

ව්‍යාපාරික ස්ථාන උවමනායි

කොළඹ හෝ ඒ අවටින් මාසික කුලිය මත ගෙවාගෙන යාමට ගෙස්ට් හවුස් එකක් (කාමර බදුදෙන) අවශ්‍යයි. දැනට පවත්වාගෙන යන ස්ථානයක් නැතිනම් වසා ඇති ස්ථානයක් වුවද සලකා බැලිය හැකිය. විමසීම් - 0770048376
039519

කාර්යාලයීය උපකරණ

කොළඹ පිහිටි ආයතනයක පරිහරණය කරන ලද ලී බඩු හා ඉලෙක්ට්‍රොනික් උපකරණ විකිණීමට ඇත. විමසීම් : 074-3004866.
040153

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

ඉතාලියෙන් ආනයනය කරන ලද KORS Heidleberg Offset මුද්‍රණ යන්ත්‍රය සහ ලැමිනේටින් යන්ත්‍රය විකිණීමට ඇත. 077-0207516.
039723

180 Denyo එයාර් කොම්ප්‍රෙෂරය ඉසුසු 4BC2 එන්ජිම සහිතයි. කළුගල් විදින ඩ්‍රිල් මැෂිම,​ 1 1/​4 Heavy බ්‍රේකරය සහ 75mm,​ 63mm,​ 50mm,​ PVC පයිප්ප. 0773100009.
040645

Comments