දේශීය ප්‍රජාව සවිබල ගැන්වීම උදෙසා දියත් කළ LEED+ ව්‍යාපෘතිය සාර්ථකයි | Page 10 | සිළුමිණ

දේශීය ප්‍රජාව සවිබල ගැන්වීම උදෙසා දියත් කළ LEED+ ව්‍යාපෘතිය සාර්ථකයි

ආර්ථික සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය තුළින් දේශීය ප්‍රජාව සවිබල ගැන්වීමේ (LEED+) ප්‍රමුඛතම ව්‍යාපෘතිය පදනම් කරගනිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් දෙදිනක් පුරා පවත්වන ලද දැනුම් සංසදය ඉතා සාර්ථක අයුරින් නිමාවට පත්විය. මෙම ව්‍යාපෘතියේ ආරම්භක පියවර 2011 වසරේදී තබන ලද අතර එම ව්‍යාපෘතිය සාර්ථක ලෙස උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නිමා කිරීමට බලාපොරොත්තු වේ.

මෙම දැනුම් සංසදය, වසර 12ක් පුරාවට ග්‍රාමීය ජනතාව වෙනුවෙන් තිරසාර වූ යහපත් රැකියා අවස්ථා නිර්මාණය කළ දීර්ඝ ව්‍යාපෘතියේ කූටප්‍රාප්තියකි.

Comments