රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට | Page 10 | සිළුමිණ

රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ භික්ෂුවක් වන රාජාංගනේ සද්ධාතිස්ස හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 
එම හිමිනම විසින් ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
 
අද (29) දිනයේදී එම හිමිනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

Comments