Nestle පාසල් කසළ කළමනාකරණ වැඩසටහනේ දෙවැනි අදියර අරඔයි | Page 12 | සිළුමිණ

Nestle පාසල් කසළ කළමනාකරණ වැඩසටහනේ දෙවැනි අදියර අරඔයි

නෙස්ලේ ලංකා සමාගම සිය පාසල් කසළ කළමනාකරණ වැඩසටහනේ දෙවැනි අදියර වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව සමස්ත ලංකා පාසල් පෝස්ටර් චිත්‍ර තරගයක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. ‘මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සිත්තමක මෙහෙවර’ යනුවෙන් නම්කර ඇති මෙම තරගය මඟින් කුඩා අවධියේ සිටම වගකීම් සහගත ලෙස කසළ බැහැර කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ පාසල් දරුවන් අතර අවබෝධය වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

Comments