
ව්‍යාපාරික අවස්ථාවන්
ප්‍රමුඛ පෙලේ බහුජාතික සමාගමකට කොළඹ අවට ප්‍රදේශයෙන් අලෙවි නියෝජිතයෙකු අවශ්‍යයි. අවම වශයෙන් මිලියන 40 මුදල් යෙදවීමේ හැකියාව. විමසීම් : 0777260853.
031798
ව්‍යාපාරික ස්ථාන විකිණීම
තලවතුගොඩ පර්චස් 20 ක ව්‍යාපාරික ස්ථානය විකිණීමට. සියලු පහසුකම් සහිතයි. ප්‍රධාන පාරට යාබදව වැඩිම ඉල්ලුමට. 0765639239, 0759000993
031686
දෙහිවල, පැපිලියාන පාර, ප්‍රධාන පාරට මුහුණලා පිහිටි තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. ඉඩම පර්චස් 6 යි. 071-7166016 / 0707166016.
031715
මහරගම නගරයට 1km දුරින් ගබඩාවක්, කාමර 5 යුත් නිවස සහ කාර්යාල පහසුකම් සහිත තෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට. වාහන නැවතීමේ පහසුකම් සහිත අඩි 30 ප්‍රධාන පාර සහ අඩි 20 හරස් පාරක් සහිතයි. විමසීම් - 0775336555
031992
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
අඩි 20 සහ අඩි 40 කන්ටේනර් පාර්ක් සඳහා හැඳල, වත්තල, (KG පාර සහ සනී ගුණවර්ධන මාවත) පිහිටි හිස් ඉඩම් කෙටි කාලීනව බදු දීමට ඇත. විමසීම්. 074-3004866, 077-6709646.
031676
ගම්පහ වෝඩ්සිටි සාප්පු සංකීර්ණයේ සියලු පහසුකම් සහිත ව්‍යාපාරික ස්ථාන කුලී පදනමට ලබා ගත හැක. 077-7256908.
031891
නවතම කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මණින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි.758, නො.545, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට, වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 යි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම්.074-3004866, 077-6709646.
031674
නුගේගොඩ විජේරාම හන්දියට ආසන්නව හයිලෙවල් පාරේ කාර්යාල අවකාශ ව්‍යාපාරික කටයුතු සඳහා කුලියට දීමට ඇත. පළමු මහල - වර්ග අඩි 500. බිම් මහල වර්ග අඩි 800. ටෙලි. 071-6786930.
030621
පෑලියගොඩ, මීගමුව පාරට මුහුණලා පිහිටි වාහන සර්විස් එකක් කුලියට දීමට තිබේ. ටෙලි. 0112937000, 0766219221. 0771906571
031704
විදුලි විද්යුත් උපකරණ
උසස් තත්ත්වයෙන් යුත් Cube E-Cinema Ray Luxon (HV 3C 0.65 1080p dual 330W) ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් ඉක්මණින් විකිණීමට ඇත. විමසීම්. 077-5716497, 0777-798820.
031682
වෛද්‍ය උපකරණ විකිණීම
වෛද්‍ය මධ්‍යස්ථානයකට, රෝහලකට අවශ්‍ය ජර්මනියේ නිෂ්පාදිත (SIEMENS X 300) අල්ට්‍රාසවුන්ඩ්ස් ස්කෑනරය සහ ශල්‍ය උපකරණ විකිණීමට. 0773447244.
031795
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
මෙරට භාවිත කරන ලද TATA HITACHI 470H වර්ගයේ එක්ස්කැවේටර් 2 ක් (Long arm boom) අමතර එක් (Short arm boom) සමග වැඩිම ඉල්ලුමට / ඉක්මනින් විකිණීමට ඇත. විමසීම් : දු.ක. 077-3033624 (මෙම යන්ත්‍ර 2 ගෙන්වන ලද ව්‍යාපෘතිය නිම වී ඇත.)
031837