
රැකිරක්ෂා සේවා
සමාගම් සඳහා ලබාදිය හැක - ගණකාධිකාරී, ගිණුම් ලිපිකරු, පොත් තබන්නන්, ලේකම්, පරිගණක ක්‍රියාකරු, දුරකථන ක්‍රියාකරු, පිළිගැනීමේ නිලධාරී, වෙළඳ සේවක, රියදුරු, කාර්යාල කාර්ය සහායක වර්ගීකරණයන්ගෙන්. 0773595969.
031924
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
අප ප්‍රධාන වැවිලි සමාගමක් වන අතර, අලවිකරණය සහ පරිපාලන කටයුතු සඳහා කොළඹ, කළුතර, ගම්පහ විධායක නිලධාරී 70,000 + දීමනා අලවි කළමනාකරු 180,000 + දීමනා ශාඛා කළමනාකරු 240,000. 077-5849204.
032015
බම්බලපිටියේ පිහිටි රෙදිපිළි ප්‍රදර්ශනාගාරයකට වෙළඳ සහායිකාවන් (ගැහැණු) අවශ්‍යයි. වැටුප 35,000 - 40,000 අමතන්න 0777767684
032030
ඇබෑර්තු ලිපිකරු /ලේකම්වරු
කළුතර / අළුත්ගම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718-853997, 070-2231694.
031959
කෑගල්ල / කඩුගන්නාව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716-434278, 070-3346072.
031965
කුරුණෑගල / හලාවත දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731, 077-4024155.
031969
ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයකට ගිණුම් ලිපිකාරිණියන් අවශ්‍යයි. අ.පො.ස (උ.පෙළ) සමත් පරිගණක ක්‍රියාකරවීමේ මනා දැනුම ඇති වයස 25ට අඩු අය සියලු සහතික සමඟ පැමිණෙන්න. මැයි මස 29 -30 යන දිනවල උදේ 8.00. නො.7 මැද මාවත, සිද්ධමුල්ල, පිළියන්දල. දුරකථන 077-3446328.
032012
මහරගම/ හෝමාගම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624, 074-2916140.
031954
මාතලේ / දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155, 071-8853997.
031962
රත්නපුර / බලංගොඩ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072, 070-2725731.
031975
ලිපිකරු නුවර/ කෑගල්ල දිස්ත්‍රික්ක ඇතුළත වාණිජ ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624, 071-8853997.
031980
ඇබෑර්තු කාර්මික
කොළඹ පිහිටි ආයතනයක වයස අවුරුදු 25-45 ත් අතර පළපුරුදු ඉදිකිරීම් කම්කරුවකු අවශ්‍යවී ඇත. විමසීම්. 074-3004866.
031680
විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. විදුලිබල ජනක යන්ත්‍ර, ඩීසල් එන්ජින්, ඔල්ටර්නේටර්, විදුලි මෝටර් අලුත්වැඩියා කිරීමේ හැකියාව හා ATS පුවරු දෝෂ සෝයා ගැනීමේ හා අලුත්වැඩියා කිරීමේ හැකියාව සහිත විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. විද්යුත් තැපෑල - engineering2@esnaallied.com, දුරකථනය - 076-8232301.
032075
විදුලි භාණ්ඩ අලුත් වැඩියා කරන්නන් ගෘහස්ත හා කාර්මික උපකරණ සෑදීමට දන්නා සේවක මහතුන් අවශ්‍යයි. විස්තර සහිතව වහාම එන්න. කඩුවෙල. 071-4237572.
031286
ඇබෑර්තු මුද්‍රණ
කොට්ටාව මත්තේගොඩ පිහිටි මුද්‍රණ ආයතනයකට මැෂින් අංශයට හා බයින්ඩිං අංශයට පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් අවශ්‍යයි. 0777-247137.
031672
කොට්ටාව සිද්ධමුල්ලේ පිහිටි මුද්‍රණ ආයතනයක් සඳහා KORD ඔපරේටර්, KORD හෙල්පර්, ඩයි කටින් ඔපරේටර් සහ පිරිමි අ වු.30 ට අඩු නුපුහුණු සේවකයින් අවශ්‍යයි. දුරකථන 072-5043402, 070-5947107.
032020
ඇබෑර්තු අධ්‍යාපන
6-11 ශ්‍රේණි සඳහා සිංහල භාෂාව හා ඉතිහාසය ඉගැන්විය හැකි ගුරුවරු මහාම අවශ්‍යයි. විශ්‍රාම වැටුප් හිමි නිත්‍ය රැකියාවකි. විමසන්න. 0112578090, 0112578520.
028586
ඇබෑර්තු ඇඟළුම් /රෙදිපිළි
අත්තිඩිය පිහිටි ඇගලුම් ආයතනයක් සඳහා සහයක කැපුම්කරු (Part time or Full time)/ සහයක සුපරීක්ෂක (Assistant Supervisor/Assistant Cutter) වහාම බඳවා ගැනේ. 76A, කවුඩාන අත්තිඩිය පාර, දෙහිවල. 0114-382300.
031652
ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන් අවශ්‍යයි. වහාම අමතන්න. නිලන්ති මිය. 077-9800288.
031426
තත්ත්ව පරීක්‍ෂණ හැකියාව ඇති පළපුරුදු ටීෂර්ට් කටර්වරයෙකු අවශ්‍යයි. අමතන්න. 077-6984505.
031432
ස්ප්‍රීන් ඇන්ඩ් සමර් කර්මාන්තශාලාව සඳහා සාම්පල් ඔපරේටවරියන් සහ මහනමැෂින් ඔපරේටර්වරියන්/ වරුන් වහාම බඳවා ගැනේ. නො. 216/3, පමුණුව පාර, මහරගම. විමසීම් 078-7316724, 077-1378751.
032007
ඇබෑර්තු ඇදුම් මසන්නන් / නිර්මාණකරුවන්
මනමාල ගවුමකට "ලේස්" සහ "බීඩ්ස්" ඇල්ලීම සඳහා පළපුරුද්ද ඇති කෙනෙක් අවශ්‍යයි. පිරිසිදුව හා සියුම් ලෙස මැසීමට හැකියාව සහ පළපුරුද්ද ඇති කෙනක් විය යුතුය. කොළඹ 03 ප්‍රදේශයේ 8.30 සිට හවස 5.00 දක්වා සති 3 ක කාලසීමාවකට වැඩ කිරීම සඳහා අවශ්‍යයි.
031296
ඇබෑර්තු රියදුරු
උදේ හවස යෑමට නැවතී වැඩ කිරීමට කොළඹ පාරවල් දන්නා රියදුරන් වහාම අවශ්‍යයි. සරණංකර පාර, දෙහිවල. 0777473694
031695
දොම්පේ/ මල්වාන ප්‍රදේශයේ ඇති අප කර්මාන්තශාලාවට පළපුරුදු බර වාහන රියදුරන් අවශ්‍යව ඇත. වයස 28 - 40 දක්වා, බර වාහන පළපුරුද්ද අනිවාර්ය වේ. වලංගු බරවාහන රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ. වහාම අයදුම් කරන්න Email :hr@rebmech.com Tel. 0115399499 Fax : 0112769090 General Manager - HRD REB MECH PVT LTD. 168/10, Siri jayasundara mawatha, nawala Road, Nugegoda.
032034
බර වාහන රියදුරන් අවශ්‍ය කර ඇත. බවුසර් රථ සඳහා පොලිස් වාර්ථා සමග පැමිණෙන්න. දුරකථන. 071-4959946, 075-6292121.
031932
භාණ්ඩ ප්‍රවාහන ආයතනයට පිටපළාත්වල ධාවනය සඳහා ලේලන්ඩ්, ටාටා අඩි 20 ටැංකි ලොරි රථ සඳහා දක්ෂ රිය සහයකයින් අවශ්‍යයි. ග්‍රාම සේවා සහතිකය අනිවාර්යයි. වැටුප 65,000/- වැඩි. වයස අවු. 40 ට අඩු. 074-0940400.
031925
වයස අවුරුදු 40 ත් 50 ත් අතර පළපුරුදු, විණයගරුක රියදුරු මහත්මයකු අවශ්‍ය වී ඇත. කැලණිය, කඩවත, කිරිබත්ගොඩ අවටින් විශේෂයි. whatsapp කථා කරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න. 0777-499410.
031912
ඇබෑර්තු ගෘහසේවය
අවශ්‍යයි - ඉවුම් පිහුම් වැඩ හොඳින් දන්නා 55 ට අඩු කාන්තාවක් (නැවතීමට) වැටුප 40,000/= මොරටුව. 0716000979
031726
අවු. 30 ට අඩු උයන්න, ගෙවල් සුද්ද කරන්න, රෙදි අයන් කරන්න (70,000) දෙමළ විශේෂයි. බබාලා දෙදෙනෙකු බලා ගැනීමට, බබාලාගේ සියලු වැඩ කළ හැකි අවු. 30 ට අඩු (70,000) දෙමළ 0771355136
031724
ඔබට දෙමාපියන් රෝගීන් බලාගැනීමට සාත්තු සේවක සේවිකාවන් ගෘහ සේවිකාවන් ලබා ගැනීමට අමතන්න. Orient Health Care බොරලැස්ගමුව. 0777-686408, 075-3779779.
031675
නිවසක නැවතී සේවය කිරීම සඳහා නීරෝගිමත් ඉවුම් පිහුම් කටයුතු දන්නා පළපුරුදු ගෘහ සේවිකාවක් අවශ්‍යයි. අංක 240/3 ටොරින්ටන් අැවිනියු කොළඹ. 071-4434571.
031628
නිවැසියන් නැති ස්ථානයක් බලා ගැනීම සඳහා නිරෝගී, බාහිර කරදර වලින් තොර වයස අවුරුදු 50 කට (දෙදෙනාම) වැඩි යුවළක් වහාම අවශ්‍යයි. සුදුසු අයට හොඳ වැටුප් ගෙවමි. විමසන්න. 0777340795
031561
පිළියන්දල නිවසක නතරවී සේවය කිරීමට අවුරුදු 40ට වැඩි ගෘහ සේවිකාවක් අවශ්‍යයි. 077-5551147.
031403
බත්තරමුල්ල නිවාසයක නැවතී පිරිසිදුව හා සෞඛ්‍ය සම්පන්නව ආහාර පිසීමටද, මුළුතැන්ගෙය/ පැන්ට්‍රිය පිරිසිදුව නඩත්තු කිරීමට හැකි වයස අවු. 55 අඩු ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කළ හැක. හමුවීම සඳහා කරුණාකර 0775678348 හෝ 0773612848 අමතන්න.
031711
මෙහෙකාරියක් අවශ්‍යයි. මාළඹේ. 0775304625
031706
වාද්දුව නගරයේ ඇති නිවසකට, වත්ත පිරිසිදු කිරීම, සුළු භෝග වැවීමට දැනීම ඇති සහ අනෙකුත් වැඩ සඳහාද, එම ගෙදර සිංහල කෑම වර්ග සහ ඊට අනුබද්ධ කෑම පිසීමට අවු. 40 ත් 45 ත් අතර විවාහ සහතිකය ඇති අවංක නිහතාමනී යුවලක් නැවතී සේවය කිරීමට අවශ්‍යය. පළපුරුද්ද අනුව වැටුප ඉල්ලුම් කළ හැක. වැඩි විස්තර සඳහා ඉහත සුදුසුකම් ඇති අය පමණක් පහත දුරකථන අංකයෙන් පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 ත් අතර අමතන්න. දුරකථනය - 038-2232630
031722
වැදගත් ව්‍යාපාරික පවුලකට රසවත් ලෙස කෑම පිසීම සඳහා කාන්තාවක් ඕනෑ. පිට පළාත්වලින් පමණි. 0777586155
031718
11 වසර දක්වා අධ්‍යාපනය ලැබූ ගැහැණු / පිරිමි ඔබට අප ආයතනයේ දින 14 ක නොමිලේ පුහුණුවෙන් පසු ගෞරාන්විත සහය හෙදියක් ලෙස නිවසක වයසක රෝගියකු රැකබලා ගැනීම සඳහා නවක සේවකයින් 100 ක් දැන් බඳවා ගනු ලැබේ. එක් දිනක වැටුප රු. 2,000/- ලෙස මසකට රු. 60,000/- ආහාර නවාතැන් නොමිලේ. අදම අමතන්න. 0114-960194, 0703789250, 0713-944944, 0703789102. රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම, දේවානන්ද පාර, නාවින්න, මහරගම.
031904
ඇබෑර්තු හෝටල් / බේකරි
ආප්ප, කොත්තු බාස්වරු, චයිනිස් කෝකිවරු මාසික වැටුප 90,000 වේටර්වරු මාසික වැටුප 45,000/= නවාතැන් කෑම නොමිලේ. මහකඩේ බේකරිය, ඌරාපොල. 0761069407, 0714094817
031705
කිතුල්ගල නිස්කලංක පරිසරයක හෝටලයක නැවතී වැඩ කිරීමට කෝකිවරයෙක් අවශ්‍යයි. විවාහක යුවලක් වුවද වඩා හොඳයි. වැටුප කතාබහ කරගත හැක. දු. අ. 0776560667.
031855
කොළඹ පිහිටි හෝටලයකට පළපුරුදු චයිනීස්, ඉන්දියන්, ශ්‍රීලංකන් ආහාර පිසින කෝකිවරු (Cook) සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. පළපුරුද්ද අත්‍යවශ්‍යවේ. ඉහළ වැටුපක්. ආහාරපාන සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ. 076-7330938, 076-7730938.
027751
මීගමුව ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් සඳහා උත්සව අවස්ථා සඳහා කෝකිවරු හා ආරක්‍ෂක නිලධාරීන් අවශ්‍යයි. හොඳ වැටුප්, සේවා ගාස්තු, ආහාර හා නවාතැන් සමග සපයනු ලැබේ. 0777-383686.
031801
Vacancies for Tourist Board Approved A Grade Hotel in Piliyandala. For Walkin Interviews please call 0712395986 General Manger, Cook, Chef de Partie, Commis 1, Steward, Banguet Supervisor, Housekeeping, Banquet Sales Executive, Storekeeper Receptionist and Cashier, Electrician, Florist.
031859
ඇබෑර්තු වතුවැඩ
ඉංගිරිය අවටින් ඉඩමක් සුද්ද කිරීම සඳහා පිරිමි අවශ්‍යයි. 0769202600, 0769202603.
031903
වතු කොන්දොස්තරවරුන්, මුරකරුවන් සහ ඉඩම් සුපරීක්ෂකවරු අවශ්‍යයි. 2023-05-30 අඟහරුවාදා දින පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා ජාතික හැඳුනුම්පත ග්‍රාම සේවක සහතිකය ඇතුළුව සියලුම සහතිකවල මුල් පිටපත් සමඟ පහත ලිපිනයට පැමිණෙන්න. සී/ස ජානක බෝගොල්ලාගම සහ සමාගම. නො: 65/1, කොළඹ පාර, කුරණෑගල. දුරකථන අංක: 0777-582624, 077-1082529.
031677
ඇබෑර්තු - මේසන්වරු / බඩුබාස්වරු
කොටහේන ස්ථානය පෙදරේරුවන් වඩුවැඩ බිත්තිපොටි ඇදීම නවාතැන් පහසුකම්. 077-4087687.
030911
පිළියන්දල පිහිටි ප්‍රසිද්ධ වඩු කර්මාන්ත ශාලාවකට පහත ඇබෑර්තු ඇත. වඩුකාර්මික (බාස්වරු), ස්ප්‍රේ කාර්මික (බාස්වරු) නැවතීමේ පහසුකම් හා දීමනා ඇතුළු ඉහල වැටුප්. විමසන්න. 0777331345, 0777331737.
031573
සියලුම භාණ්ඩ සෑදිය හැකි වඩු බාස්වරුන් කොන්ත්‍රාත්/ අනු කොන්ත්‍රාත් අත්උදව්කරුවන් ග්‍රයින්ඩර් හා හිල්ටි වැඩ වල පුහුණුව ඇති අය අවශ්‍යයි. 0777311468, 0718475041
027479
ඇබෑර්තු විවිධ
අවශ්‍යයි- කොළඹ ප්‍රධාන පෙලේ ක්‍රීඩා සමාජයක, ක්‍රීඩාපිටියේ නඩත්තු කටයුතු හා ඒ ආශ්‍රිත අනෙකුත් කටයුතු සඳහා පළපුරුදු, වයස 35-50 අතර ක්‍රීඩාංගනකරුවෙකු අවශ්‍යයි. භාෂා තුනම පිළිබඳ දැනීම අමතර සුදුසුකමකි. අවශ්‍යවූ විට රාජකාරී වේලාවෙන් පසුව වැඩකිරීමට හැකිවිය යුතුය. අමතන්න. 077-0331457.
031452
ආරක්ෂක නිලධාරී ඇබෑර්තු - අකුරැස්ස, හොරණ, වගවත්ත, පනාගොඩ, හබරකඩ, රනාල,ගල්කිස්ස, රාජගිරිය, නාවල, කැළණිය, පානදුර, මතුගම, වාද්දුව, කොල්ලුපිටිය,ඉංගිරිය, කොටහේන, බත්තරමුල්ල, බණ්ඩාරගම හා කොළඹ අවට. CSO/ OIC/ SSO/ JSO/ LSO/ කඩිනමින් බඳවා ගැනේ. 0755331815/ 0773404222/ 0773405991/ 0773452776/ 0112739837.
026794
උතුම් පිය සෙනෙහස සොයන දරුකැලකට සෙනෙහෙබර පියෙක් වීමට ඔබට අවස්ථාවක්! කැළණිය ප්‍රදේශයේ පවත්වාගෙන යන පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් සඳහා නැවතී සේවය කළ හැකි වයස අවුරුදු 40-60 අතර පිරිමි අයවලුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. (නැවතී සේවය කිරීම අත්‍යවශ්‍ය වේ.) සුදුසුකම්: *උසස් අධ්‍යපන සුදුසුකම් *ළමා සංවර්ධනය පිළිබඳ දැනුම සහ පුහුණුව *ළමා නිවාසවල සේවා පළපුරුද්ද. දු.ක 077-2303889.
031384
කමියුනිකේෂන් එකක් සඳහා සේවිකාවක් අවශ්‍යයි. ටයිප්සෙටින් දන්නා කෙනෙක් විශේෂයි. 071-9459673.
031109
කළුතර සුපිරි වෙළඳ සැලකට වෙළඳ සේවක සේවිකාවන් 18 - 45 අතර අවශ්‍යයි. කෑම, නවාතැන් නොමිලේ. වැටුප 30,000 - 55,000 අතර දුර පළාත්වලින් විශේෂයි. 0714133313, 0777498418
031720
කාපට් ප්‍රදර්ශනාගාරයක, ප්‍රදර්ශනාගාර සහයක තනතුරක් සඳහා ඇබෑර්තු ඇත. විමසීම් සඳහා 0777686282 අංකයට අමතන්න.
031911
කැලණියේ පිහිටි අපගේ ප්‍රින්ටින් ආයතනයට වයස 35-55 ත් අතර ගැහැණු හා පිරිමි පිරිසිදු කරන්නන් අවශ්‍යයි. ප්‍රවාහන පහසුකම් (කැලණිය, රාගම, කඩවත හරහා) නොමිලේ. 0777-995153, 0779-911587.
031683
කැලණිය කිරිබත්ගොඩ අවටින් පැය 24 සේවාමුරය සඳහා මුරකරුවකු අවශ්‍යයි. (මාසයට දින 15 කි) වයස් සීමාව අවුරුදු 60. අමතන්න. 0777-700800.
029354
කොළඹ ප්‍රධාන රෙස්ටුරන් ආයතනයකට ආරක්‍ෂික නිලධාරීන් අවශ්‍යයි. ආරක්‍ෂක හමුදාවන්හි පළපුරුද්ද අත්‍යාවශ්‍යයි. මාසික වැටුප රුපි. 37,500 + සේවා ගාස්තු එකතුව රුපි. 50,000 ඉක්මවේ. කෑමබීම නවාතැන් සැපයේ. සහතික සමග වහා පැමිණෙන්න. නො.41/2, වාසල පාර, දෙහිවල. දුරකථනය : 0773-556454.
031740
කොළඹ පාසැලක නඩත්තු සේවකයෙකු සඳහා ඇබෑර්තු ඇත. කරුණාකර 077-3577052, 011-2502548 අමතන්න.
031518
කොළඹ 5-7 පැය 24 දීර්ඝ සේවාමුර SSO, JSO අවශ්‍යයයි.වයස 50ට වැඩි. 070-5928815, 072-3491300.
031832
ජාත්‍යන්තර මූල්‍ය සමාගමකට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් කළමනාකාරවරු, මූල්‍ය සේවා උපදේශකවරු (පුහුණු/ නුපුහුණු) අවු. 25 - 55 අතර, අපොස සා. පෙළ සමත් සිට ඉහළට පූර්ණ හා අර්ධ කාලීන රැකියා. 0773283988
030310
පවිත්‍රතා සුපවයිසර් ගැහැණු / පිරිමි හා වැඩට සේවකයින්/ සේවිකාවන් වයස 18 - 60 හෝමාගම, පිටිපනට, රත්මලාන, තෙලවලට. 0712086286, 0762043362
031699
මට්ටක්කුලිය පිරිමි ළමා නිවාසයකට අවු. 40 - 60 අතර වයසැති පාලිකාවක් නැවතී සේවයට අවශ්‍යයි. අමතන්න. සතියේ දිනවල 8 - 4 දක්වා. 011-2529560.
031450
මහනුවර අවට ප්‍රසිද්ධ දන්ත ශල්‍යාගාරයකට පුහුණු සුදුසුකම්ලත් ඩෙන්ටල් නර්ස් කෙනෙක් අවශ්‍යයි. Call Message 0714427042
032024
මුද්‍රණාලයකට එදිනෙදා පිරිසිදු කිරීම හා තේ සෑදීම සඳහා මත්තේගොඩ අවටින් අයෙකු අවශ්‍යයි. 0777-247137.
031670
රැකියා ඇබෑර්තු - කොළඹ 07 කාර්යාලයක නැවතී වැඩ කළ හැකි රියදුරෙකු සහ ගෘහ සේවිකාවක් අවශ්‍යයි. ආහාර පාන / නවාතැන් පහසුකම් සහිතයි. අමතන්න. 071-7999333.
031787
0718653781 ආරක්ෂක ඇබෑර්තු වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, යූනියන් පෙදෙස පිළියන්දල, හොරණ, ඇහැලියගොඩ, කටුකුරුන්ද, අහුන්ගල්ල, රනාල, කළුඅග්ගල, බත්තරමුල්ල, මට්ටක්කුලිය, තොටළග, සීදුව, ඒකල, කොට්ටාව, සීගිරිය, යාපනය, බුත්තල, හම්බන්තොට, තංගල්ල, මඩකලපුව, පොළොන්නරුව, ගාල්ල මීගමුව, දෙහිවල 0702513418, රත්මලාන 0706991637 හොරණ 0718379981 රාජගිරිය 0712125238 වත්තල 0718653779 කළුතර 0704545051 කොළඹ 0718653780 යාපනය 0718653778
031693
0718653781, 0718653778 තරු පන්තියේ හෝටල් සඳහා සිවිල් ඇඳුමින් ආරක්ෂක නිලධාරීන් කඩිනමින් බඳවා ගැනීම් ආහාර නොමිලේ ආකර්ෂණීය වැටුප් අමතන්න. 0718653780 කාර්යාලය 0706655331
031692
රැකිරක්ෂා උවමනායි
තනතුරක් වහාම අවශ්‍යයි - ගණකාධිකාරී, වයස 60+, රාජකීය ආදි ශිෂ්‍ය, ලන්ඩන් AAT (කොටස් තුනම) (UK) සම්පූර්ණකළ, මුදල් කළමනාකරණය, ණයකරුවන්, ණය හිමියන් පාලනය, අවසාන ගිණුම්, බැංකු ආශ්‍රිත වැඩ හා බැංකු පහසුකම් සඳහා අවශ්‍ය ලේඛන සැකසීම සමග කළමනාකරණ කුසලතා හා සම්බන්ධ බොහෝ පළපුරුද්ද සහිත අයෙකි. 0719098028.
031914