පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අදින් අවසන් | Page 10 | සිළුමිණ

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අදින් අවසන්

රජයේ හා රජය අනුමත පෞද්ගලික පාසල් වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අදින් (26) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
 
පළමු පාසල් වාරයේ තෙවැනි අදියර ජූනි 12 වැනි සඳුදා ආරම්භ වේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳුදා (29) ආරම්භ වීම නිසා මේ පාසල් නිවාඩුව ආරම්භ වේ.

Comments