යුපුන්ට ජාත්‍යන්තර තරග ජයග්‍රහණයක් | Page 10 | සිළුමිණ

යුපුන්ට ජාත්‍යන්තර තරග ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති සැවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වේ අවසන් මහා තරගයෙන් දෙවැනිස්ථානය දිනා ගෙන තිබේ.
 
ඒ අනුව යුපුන් අබේකෝන් 10.01ක දක්ෂතාවයක් සමග දෙවන ස්ථානයට පත් විය. 
 
ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ, තත්ත්පර 9යි දශම 9යි 4ක කාලයකින් තරගය අවසන් කළ එංගලන්තයේ රීස් ප්‍රෙස්කොඩ් ය. තුන්වන ස්ථානය අයිවරි කෝස්ට් රාජ්‍යයේ ක්‍රිඩකයන්ට හිමි විය.

Comments