
ව්‍යාපාරික අවස්ථාවන්
ප්‍රධාන පෙළේ බහුජාතික සමාගමක් සඳහා වෘත්තීමය වත්කම් සැලසුම් කරුවන් අවශ්‍යයි. ඉහළ ආදායමක්. දේශීය, විදේශීය පුහුණුව, වෛද්‍ය පහසුකම් සමග තවත් දීමනා රැසක්. කොළඹ හා අවට අය කථාකරන්න. 0777-805012. විද්‍යුත් තැපෑල. recruitment.cr7w@gmail.com
028691
හිස් ඉඩම් තබාගෙන මූල්‍ය පහසුකම් සැපයිය හැකි මහත්මියන් / මහත්මයින් අවශ්‍යයි. 072-5459395.
028055
ව්‍යාපාරික ස්ථාන විකිණීම
මුද්‍රණ ආයතනයක පහත සඳහන් අංශ සඳහා මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ පුහුණු / නුපුහුණු සේවකයින් ඉක්මනින් බඳවා ගැනේ. * හයිඩ්ල්බර්ග් KORD මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු / සහකරු, * හයිඩ්ල්බර්ග් 2 Color මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු / සහකරු * බයින්ඩින් අංශය සඳහා පුහුණු / නුපුහුණු. මහරගම, හෝමාගම, බත්තරමුල්ල අවට අයදුම්කරුවන් විශේෂයි. සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා පමණක් අමතන්න. 071-9094235, 011-4362647.
028743
0777-438169 මහනුවරින් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත් විකිණීමටත්. 0777-282147, 077-5486262.
022938
ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට
කුරුණෑගල නගර මධ්‍යයේ කොළඹ පාර පොලිසිය අසල නවීනතම ගොඩනැගිල්ලේ පළමු මහළ, දෙවන මහළ බදුදීමට වර්ග අඩි 600/1500/2000 විදේශ රැකියා ආයතන සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන (Campus) සඳහා වඩාත් සුදුසුයි.
028567
කොළඹ, මීගමුව ප්‍රධාන පාරට මුහුණලා පෑලියගොඩ පිහිටි වාහන සර්විස් කිරීමේ ස්ථානයක් කුලියට දීමට තිබේ. 0112937000, 0771906571, 0766219221.
028584
මුද්‍රණ යන්ත්‍ර විකිණීම
ලැමිනේටින් මැෂිමක් විකිණීමට ඇත. 24" (Cool) 077-4176868.
028351
යන්ෙත්‍රා්පකරණ හා ෙමවලම් විකිණීම
1940 පමණ නිපදවන ලද මැනුම් උපකරණයක් විකිණීමට ඇත. (යාන්ත්‍රික වර්ගය). 076-6303536.
028481