Plasticcycle, The Pearl Protectors සහයෝගීතාවෙන් Cleaner Seabeds for Sri Lanka | Page 10 | සිළුමිණ

Plasticcycle, The Pearl Protectors සහයෝගීතාවෙන් Cleaner Seabeds for Sri Lanka

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය Plasticcycle, සමුද්‍රීය සංරක්ෂණ සංවිධානයක් වන The Pearl Protectors සමඟ ශ්‍රී ලංකාව වටා පිහිටා ඇති සංවේදී සමුද්‍රීය පරිසර පද්ධතිවල සහ ගල්පරවල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියකට ඉකුත් දා එළැඹිණි. Cleaner Seabeds for Sri Lanka නම් එම ගවේෂණාත්මක ව්‍යාපෘතිය යටතේ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර හානිය අවම කිරීම අරමුණයි.

Comments