රැකී රක්ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්ෂා

රැකීරක්ෂා සේවා

දිස්ත්‍රික්ක කිහිපයක අලුතින් විවෘත වන බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-6434278,​ 070-3346072.
026919

ගෘහ සේවය සේවා

අඅඅ අඅඅ ඉෂා එ්ජන්සීස් ගෘහ සේවිකා,​ නැනීවරුන්,​ සාත්තුසේවිකා,​ හවුස්බෝයි,​ විසි වසරක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්“ දෙහිවල පාර බොරලැස්ගමුව. 077-8837387.
023769

ඇබෑර්තු - වෘත්තියවේදීන්

ඖෂධවේදීන් සහ සහකාර ඖෂධවේදීන් - වසර 5 ක පළපුරුද්ද සමග නාරාහේන්පිට රෝහලකට අවශ්‍යයි. 070-3737242 /​ 072-0239736.
026960

වෙළඳ / අලෙවිකරණ

අලෙවි විධායක නිලධාරී නිශ්කාෂණ ආයතනයකට අවම වසර 2ක පළපුරුද්ද ඇති අයෙකු අවශ්‍යයි. වික්ටරි ලංකා ෆෙටි සර්විස්. 0777-745765.
026617

ලිපිකරු/ලේකම්වරු

කළුතර /​ මොරටුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 071-5947191.
026908

කෑගල්ල /​ දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997,​ 076-1125624.
026916

කොළඹ /​ පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140,​ 071-5947191.
026914

බදුල්ල /​ බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 077-4024155.
026906

මොනරාගල /​ බිබිල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155,​ 076-1125624.
026912

රත්නපුර /​ ඇඹිලිපිටිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 070-2725731.
026910

තොරතුරු තාක්ෂණය

යූ ටියුබ් නාලිකා,​ වෙබ් සයිඩ්,​ ඉන්ටර්නෙට් මාර්කටිං දැනුම ඇති අයෙකු අවශ්‍යයි. සාලිය බතික්,​ 182,​ නුවර පාර,​ ඉඹුල්ගොඩ. 0777-797614.
026888

කාර්මික

කොළඹ පිහිටි ආයතනයක වයස අවුරුදු 20-45 ත් අතර පළපුරුදු ඉදිකිරීම් කම්කරුවකු අවශ්‍ය වී ඇත. විමසීම්. 074-3004866.
027062

ගම්පහ සුමේධ විද්‍යාලයට මනා දැනුමක් ඇති විදුලි කාර්මිකයෙක් අවශ්‍ය වේ. ආකර්ෂණීය වැටුප්. නවාතැන් පහසුකම් ඇත. සභාපති,​ 62/​1,​ විශාකා පාර,​ ගම්පහ. y​d​c​n​a​w​a​l​o​k​a​@​g​m​i​l​.​c​o​m​ 077-7637636,​ 071-0405760.
026886

ලොක්ද සමග යකඩ කබඩ් අලුත්වැඩියා කළ හැකි අය අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
020451

අධ්‍යාපන

ප්‍රාථමික පන්ති සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු වහාම අවශ්‍යයි. කොළඹ අවටින් විශේෂයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
025926

6-11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගණිත,​ විද්‍යා ගුරුවරු වහාම අවශ්‍යයි. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය. විමසන්න. 011-2578090,​ 011-2578520.
025924

ඇඟළුම් / රෙදිපිළි

දෙහිවල පිහිටි Garment එකකට Juki operators,​ Quality Controller කාන්තාවන් අවශ්‍යයි. 076-8050495,​ 076-7053001.
027001

සිල්ක් ස්ක්‍රීන් ප්‍රින්ටින් දන්නා අයෙකු සහ චිත්‍ර ඇඳීමට අය අවශ්‍යයි. බතික් ඩයි දැමීමට හා පින්තාරු වැඩ සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි. සාලිය බතික්,​ 182,​ නුවර පාර,​ ඉඹුල්ගොඩ. 077-7797614.
026885

රියදුරු

ගාල්ල නගරයේ නිවසකට නැවතී සිටීමට හැකි පවුල් බරින් තොර වයස 55ට අඩු රියදුරකු අවශ්‍යයි. වැටුප 35,​000/​- ගොඩගම මහතා 0777-907074,​ නිලුකා 077-9281701.
026880

රාජගිරිය පෞද්ගලික ආයතනයක් සඳහා බර වාහන රියදුරකු අවශ්‍යයි. රු.50,​000/​- ඉහළ වැටුපක්,​ නවාතැන් පහසුකම්. ආකර්ෂණීය දීමනා. 076-7606306.
026863

ගෘහසේවය

නිවසක දිගුකාලීනව නැවතී සිට වැඩපල කළ හැකි වයසක අයකු අවශ්‍යයි. පඩිය 25,​000/​-. 077-3988235.
027119

පිළියන්දල නිවසක නතරවී සේවය කිරීමට වයස අවු. 40 ට වැඩි කාන්තාවක් අවශ්‍යයි. 0777-832539.
026829

මහරගම සුඛෝපභෝගී නිවසකට ගේ දොර වැඩ දන්නා කාන්තාවක් සහ නිවුන් දරුවන් දෙදෙනා බලාගැනීමට කාන්තාවක් බැගින් කාන්තාවන් දෙදෙනෙකු අවශ්‍යයි. විදුලි පංකාවක් සහිත නිදන කාමරයක් සහ නාන කාමරයක් ඇතුළු පහසුකම් සැපයේ. එක් අයෙකුට මාසික වැටුප 40,​000/​-. 071-9825388,​ 077-4523894.
027121

මාළඹේ නිවසකට සිංහල /​ දෙමළ සේවිකාවක් අවශ්‍යයි. පවුලේ හතර දෙනයි. සාධාරණ වැටුපක් ගෙවමි. හොඳින් සළකමි. 071-1042566,​ 011-2412974.
026685

ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීම සඳහා කෝකියකු වහාම අවශ්‍යයි. (කාන්තාවක නම් වඩා හොඳයි). විමසන්න. 011-2578090,​ 011-2578520.
025936

11 වසර දක්වා අධ්‍යාපනය ලැබූ ගැහැණු /​ පිරිමි ඔබට අප ආයතනයේ දින 14 ක නොමිලේ පුහුණුවෙන් පසු ගෞරවනීය සහය හෙදියක් ලෙස නිවසක වයසක රෝගියකු රැකබලාගැනීම සඳහා නවක සේවකයින් 100 ක් දැන් බඳවා ගනු ලැබේ. එක්දිනක වැටුප රු. 2,​000/​- ලෙස මසකට රු. 60,​000/​- ආහාර නවාතැන් නොමිලේ අදම අමතන්න. 011-4960194,​ 070-3789250,​ 071-3944944,​ 070-3789102 රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම දේවානන්ද පාර,​ නාවින්න,​ මහරගම.
027004

හෝටල් / බේකරි

අප ආයතනයට පළපුරුදු මැනේජර්වරු,​ ගිණුම්ලිපිකරු,​ සුපරීක්‍ෂකවරු,​ කැෂියර්වරු,​ බාමන්වරු,​ ස්ටුවර්ට්වරු,​ රූම්බෝයිවරු,​ චයිනීස් /​ තායි /​ ඉන්දියන් කෝකිවරු,​ (Chef/​cook) රයිස් ඇන්ඩ් කරි කෝකිවරු,​ ආප්ප,​ කොත්තු බාස්වරු,​ අත්උදව්කරුවන් අවශ්‍යයි. පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ. හොටෙල් සැනිරා,​ 155/​22,​ තලවතුගොඩ පාර,​ පිටකෝට්ටේ. 071-4644666.
026792

දෙහිවල පිහිටි ප්‍රධාන පෙළේ පවුලේ ආපනශාලාවකට උද්යෝගිමත්,​ කාර් යශූර,​ අභිප්‍රේරිත උතුරු ඉන්දියානු ආහාර සඳහා කෝකියෙකු අවශ්‍යයි. ඔහුට තන්දූරි උදුනේ ඉවුම් පිහුම් පිළිබඳ පළපුරුද්ද තිබිය යුතුය. යෝග්‍ය අයදුම්කරුවන්ට මේ සඳහා ක්‍ෂේත්‍රයේ ගෙවනු ලබන වැටුපට වඩා ඉහළ වැටුපක් හා සේවයේ යෙදී සිටින විට ආහාරපාන ලැබේ. කරුණාකර අමතන්න. 0779197661 වැඩි විස්තර සඳහා.
027256

පානදුර ප්‍රධාන පෙළේ බේකරියකට සහ අවන්හලකට දක්‍ෂ පෙර දිග අපරදිග කෝකිවරුන්,​ රොටි බාස්වරු,​ අයිසින් බාස්වරු,​ රසකැවිලි බාස්වරු හා සැහැල්ලු වාහන රියදුරන් අවශ්‍යයි. 076-7685577,​0777-104586.
027122

0777350505 කොළඹ නිර්මාංශ අවන්හලකට කෝකිවරු (ආප්ප සෑදිය හැකි විශේෂයි) වයස 50 ට අඩු,​ ආහාර නවාතැන් නොමිලේ. වැටුප 60,​000/​- සිට.
026965

වතුවැඩ

පොල් ඉඩමක් බලාගෙන වගේ කටයුතු කළ හැකි අයෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
025931

මේසන්වරු/වඩුබාස්වරු

077-3763666 කොළඹ වැඩට වඩු,​ මේසන් (පොටි ඇදිය හැකි),​ ටයිල් බාස් අවශ්‍යයි. හැකියාවට සරිලන සතිපඩි (2,​500/​- සිට 3,​000/​-) සැපයේ.
027040

විවිධ

ආරක්ෂක නිලධාරි ඇබෑර්තු අලුත්ගම,​ ගල්කිස්ස,​ රත්මලාන,​ රාජගිරිය,​ නාවල,​ යුනියන් පෙදෙස,​ කැලණිය,​ පානදුර,​ මතුගම,​ වාද්දුව,​ කොල්ලුපිටිය,​ ඉංගිරිය,​ හොරණ,​ කොටහේන,​ බත්තරමුල්ල,​ නුගේගොඩ,​ බණ්ඩාරගම,​ උඩවලව හා කොළඹ අවට. CSO/​OIC/​SSO/​JSO/​LSO කඩිනමින් බඳවා ගැනේ. 0755-331815,​ 0773-404222,​ 0773-405991,​ 0773-452776,​ 0112-739837.
020426

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු - අකුරැස්ස,​ හොරණ,​ වගවත්ත,​ පනාගොඩ,​ හබරකඩ,​ රනාල,​ගල්කිස්ස,​ රාජගිරිය,​ නාවල,​ කැළණිය,​ පානදුර,​ මතුගම,​ වාද්දුව,​ කොල්ලුපිටිය,​ඉංගිරිය,​ කොටහේන,​ බත්තරමුල්ල,​ බණ්ඩාරගම හා කොළඹ අවට. CSO/​ OIC/​ SSO/​ JSO/​ LSO/​ කඩිනමින් බඳවා ගැනේ. 0755331815/​ 0773404222/​ 0773405991/​ 0773452776/​ 0112739837.
026794

ආරක්ෂක නිලධාරී /​ OIC - වැටුප් රු. 45,​000/​= අපාර්ට්මන්ට් රාජකාරී - ගල්කිස්ස,​ වැල්ලවත්ත,​ කොල්ලුපිටිය,​ බම්බලපිටිය,​ කිරුලපන,​ හැව්ලොක් ටවුන්. 0772205009. ස්පෙෂල්ගාඩ් සර්විසස්,​ දෙමටගොඩ.
023656

ගම්පහ නවාතැන් පහසුකම් සපයන ස්ථානයක නැවතී සේවය කිරීමට බාහිර කරදරවලින් තොර මැදිවියේ අඹුසැමි යුවලක් අවශ්‍යයි. 071-3240225.
026882

දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 075-5331815.
026793

දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 075-5331815.
020425

පරිපාන නිලධාරී සත්ව ගොවිපල,​ 1. වයස අවුරුදු 45 ට නොවැඩි,​ 2. අවම වසර 5 ක පළපුරුද්ද,​ 3. හමුදා සේවයේ අත්දැකීම් ඇති මහත්ම /​ මහත්මීන්ට විශේෂයි. අමතන්න. 077-2452588.
026700

වාහන පින්තාරුකරුවන් දෙදෙනෙකු,​ වාහන බොඩි තැලුම් සැකසුම්කරුවන් දෙදෙනෙකු හා වාහන බහාලුම් පැටවුම්කරුවන් දෙදෙනෙකු කඩිනමින් D අංගනය සඳහා අවශ්‍යයි. කරුණාකර 0771918938 අමතන්න නැතහොත් ඔබගේ ජීව දත්ත u​n​i​v​e​r​s​a​l​.​c​a​p​e​6​6​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න. තැපෑලෙන් නම් ඔබගේ ජීව දත්ත 165ඒ,​ කන්ද විදිය,​ දෙහිවල ලිපිනයට එවන්න.
027257

සම්බන්ධීකරණ නිලධාරී,​ සංචාරක නිලධාරි (VO) තනතුරු S. G. ආරක්ෂක සේවය,​ කොළඹ 09. වැටුප රු. 45,​000/​= විශේෂ දීමනා. 0772205009
023655

හාඩ්වෙයාර් පුද්ගලික සමාගමකට පහත සඳහන් තනතුරු සඳහා වහාම බඳවා ගනු ලැබේ. 1. ගබඩා පාලක (ගැහැණු /​ පිරිමි) 2. පරිගණක බිල්පත් වෙළඳ සහයක /​ සහයිකාවන්,​ 3. කම්කරුවන්,​ 4. ආරක්ෂක නිලධාරීන්. සතියේ දිනවල පෙ.ව. 10.00 - පස්වරු 5.00 දක්වා සහතික පත් සමග පැමිණ විමසන්න. තාහිර්ස් පුද්ගලික සමාගම,​ නො. 05,​ ගල්වල පාර,​ කොළඹ 12.
026717

හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විසන්න. 011-2578090,​ 011-2578520.
025929

071-8653781 ආරක්ෂක ඇබෑර්තු තොටලග,​ මීගමුව,​ සීදූව,​ වත්තල,​ ඒකල,​ ඇහැළියගොඩ,​ කිතුල්ගල,​ හොරණ,​ ගෝනපොල,​ අඟුලාන,​ නුවරඑළිය,​ නුවර,​ මාතර කටුකුරුන්ද,​ කළුතර,​ මතුගම,​ කොට්ටාව,​ රත්මලාන,​ රනාල,​ බත්තරමුල්ල,​ නාරාහේන්පිට,​ වැල්ලවත්ත,​ දෙහිවල,​ පානදුර. 070-4545051 හොරණ 071-8379981,​ කොළඹ - 071-8653780,​ රාජගිරිය - 071-2125238 වත්තල - 071-8653779 මොරටුව - 070-6991637 කාර්යාලය - 071-8653778,​ 076-098122,​ 070-6655331.
026892

071-8653781,​ 071-8653778 තරු පන්තියේ හෝටල් සඳහා සිවිල් ඇඳුමින් ආරක්ෂක නිලධාරීන් කඩිනම් බඳවා ගැනීම් ආහාර නොමිලේ. (පැය 12) සඳහා 1750/​-,​ 1450/​- කොළඹ 071-8653780,​ කාර්යාලය 070-6655331.
026890

Comments