
තුවක්කු සහ පතරොම්
තෝමස් සහ පුත්‍රයෝ, කඩවත - රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට වෙහෙසක් දරන අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර, දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත් වැඩියාවන්, අමතර කොටස්, සේවාවන්. 0777-079250 / WhatsApp : 0777319250 / 0112972608 / 0115737777
019082
W තෝමස් සහ පුත්‍රයෝ - ගිනිඅවි, රයිෆල්හි වෘත්තීයවේදීන් රිළවුන්, දඬුලේනුන්ට ප්‍රතිඵල 100% සාර්ථක තුවක්කු වසර 5 ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800 - 200m දුර දුවන තුවක්කු රු. 41,500/-. චීන තුවක්කු වේගය 500, දුර 50m රු. 36,000/-. අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණි. 011-4361961, 011-5737777, WhatsApp : 0777-319250, 072-7319250.
019078
ඇඟළුම් /රෙදිපිලි
අලුතින් අරඹන ලද ප්‍රදර්ශනාගාරයක් සඳහා "නිමි ඇඳුම්" අවශ්‍ය කර ඇත. Quantity එකේ සිට ඕනෑම ප්‍රමාණයක්. Formal, Casual Shirt/T-shirt/Denim/Formal, Casual trouser/ Ladies Wearer, girls & boys items. Tel : 078-6333711/ 076-2192919.
025650
බතික් අත්කම් තෑගි භාණ්ඩ ජුවලරි මිලට ගැනීමට අවශ්‍යයි. සාලිය බතික්, 182, නුවර පාර, ඉඹුල්ගොඩ. 077-7797614.
025663
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අවුරුදු 1 1/2 Spelling කටපාඩම් නොකර English, French, German, Spanish, Japanese, Chinese, Korean, Russian, Arabic. Cambridge University Qualified Teacher. 0702522494
025346
අ.උපෙ. රසායන විද්‍යාව පළපුරුද්ද උපාධිධාරී ගුරුවරයෙකුගෙන් තනිව/ කණ්ඩායම් ඔබට අංගසම්පූර්ණ ඒකකයෙන් සිද්ධාන්ත/ පුනරීක්ෂණ/ ප්‍රශ්නපත්‍ර 0705070100
024220
ආර්ථික විද්‍යාව / ව්‍යාපාර අධ්‍යාපනය, උසස්පෙළ නිර්දේශය මුලසිට සරලවම පළපුරුදු ගුරුවරු නිවසටම, නිබන්ධන නොමිලේ. විශිෂ්ට ප්‍රතිඵල. 0771778080, (0764793265 whatsAp)
025448
ඉංග්‍රීසි කථාව මාස 4/6, වයස භේදයක් නැත. කියවීම, ලිවීම, ඇසීම ඇතුළත් පාලිත ජයසිංහ 0771671136, 0710104703
024307
ඉංග්‍රීසි Spoken 077-8717413 වැඩිහිටියන්ට, වෘත්තිකයින්ට, ළමයින්ට, ගෘහණියන්ට, ව්‍යාපාරිකයින්ට. චතුරව ස්වභාවිකව, එකදිගට. IELTS, O/L, A/L නියත A
023176
ගණිතය - අ.පො.ස. (සා. පෙළ) 9-11 (ගණිතය) පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකු නිවසටම පැමිණ උගන්වයි. විශිෂ්ඨ ප්‍රතිඵල විමසීම් 0716356586
023153
AAL/OL 6, 7, 8, 9, 10, 11 ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව graduate Teacher Home visited. 0723067730.
023857
Chemistry A/L Local and Edexcel vevision Tutes and Paper discussing, Home Visiting, experienced Colombo National School Teacher "Dias" 0712127163
024393
Ielts / Spoken English PTE Academic / UK VI Australia Qualified well - experienced Lady teacher. Best results guranteed. 0716656325, 070-3885435, 0768632275.
025791
පොත් සහ සඟරා
නිවසක ඇති පුද්ගලික පුස්තකාලයක් පරිත්‍යාග කිරීමට අතහැරලීමට අවම කිරීමට හෝ එක්වර තොග මිලකට විකිණීමට අවශ්‍ය නම් අමතන්න. 0777745600
023145
විවිධ දේ විකිණීම
සින්ක් කෝටඩ් කොයිල් විකිණීමට අැත. අමතන්න. 0713688945, 0714563334
025618
විවිධ දේ
ඕනෑම තත්ත්වයක පාවිච්චි කළ හැකි කළ නොහැකි ෆ්‍රීසර් ට්‍රක්බොඩි මුදලට ගනු ලැබේ. 0750837777.
025258
ජ්‍යෙතිෂ්‍ය
දකුණේ අති ප්‍රබල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්. කිරිදිවැල්දෙනියේ දොස්තර හාමුදුරුවෝ. 0743153366.
024754