රථවාහන | Page 2 | සිළුමිණ

රථවාහන

මොට්ර් කාර් රථ විකිණීම

CAT-XXXX ටාටා නැනෝ වර්ගයේ ලියාපදිංචිය 2017 මෝටර් රථය ලක්ෂ 21/​- ට විකිණීමට Company Maintained නිවසේ පාවිච්චිය. දුරකථන 071-1010021.s​i​h​i​g​i​r​i​@​y​a​h​o​o​.​c​o​m​ කළුඅග්ගල.
025553

ටොයොටා කාර් රථ විකිණීම

වෛද්‍යවරයෙකුගේ අගනා TOYOTA CHR කාරය විකිණීමට. දෙවෙනි අයිතිය. YOM 2017 YOR 2018 සුදු පුල් ඔප්ෂන් 85000km මිලියන 12.5 සාකච්ඡා කළ හැක. 071-4777569.
025690

මැස්ඩා කාර් රථ විකිණීම

මැස්ඩා - 3,​ රු. 7,​250,​000 යි. පරීක්ෂා කිරීම 29 හා 30 දිනවල. නො. 317,​ නාගහවෙල හන්දිය,​ කොටිකාවත්ත. සතියේ දිනවල - නො. 329/​1,​ නාවල පාර,​ නාවල. දු. ක. අංකය - 0773817622.
024808

සුසුකි කාර් රථ විකිණීම

සුසුකි Aloto Lxi KP - 0713 මෝටර් රථය විකිණීමට ඇත. 27/​- කටුනායක. විමසීම් : 0718102301.
025963

ට්‍රැක්ටර් හා කෘෂි උපකරණ විකිණීම

හොඳ තත්ත්වයේ සී ෆෑන් බ්‍රවුන්ග් ඔරිජිනල් වාඩිවී හාන අත්ට්‍රැක්ටරය වීල් සමග විකුණමි. කුරුණෑගල. 0711011075.
025457

Comments