
තුවක්කු හා පතොරම්
තෝමස් සහ පුත්‍රයෝ, කඩවත - රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට වෙහෙසක් දරන අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර, දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත් වැඩියාවන්, අමතර කොටස්, සේවාවන්. 0777-079250 / WhatsApp : 0777319250 / 0112972608 / 0115737777
019082
W තෝමස් සහ පුත්‍රයෝ - ගිනිඅවි, රයිෆල්හි වෘත්තීයවේදීන් රිළවුන්, දඬුලේනුන්ට ප්‍රතිඵල 100% සාර්ථක තුවක්කු වසර 5 ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800 - 200m දුර දුවන තුවක්කු රු. 41,500/-. චීන තුවක්කු වේගය 500, දුර 50m රු. 36,000/-. අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණි. 011-4361961, 011-5737777, WhatsApp : 0777-319250, 072-7319250.
019078
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි කථනය French History මුල සිටම සරලව ඉගැන්වේ. Graduate Teacher Home Visits 0723067730
022058
ඉංග්‍රීසි Spoken 0778717413 සුපිරි බලය ස්වභාවිකව, චතුරව, එකදිගට Maximize Confidence / Fluency. IELST, O/L, A/L නියත A.
016652
AAL/OL 6, 7,8,9,10,11 ගණිතය Physics, Chemistry "A" Assured Graduate Teacher Home Visited 0723067730
022057
පෞරාණික හා එකතු කරන භාණ්ඩ
අව්‍යාජ, පෞරාණික ගාලු අල්මාරියක් විකිණීමට. කොහුවලදී. 072-2258333.
021793
සුනඛාදි සතුන් විකිණීම
බීගල් සති අට මව් සත්තු විකිණීමට. කේ. ඒ. එස්. එල්. ලියාපදිංචියි. බැසිල් කුමාර, 782 බී, මාදම්ගහවත්ත, උස්වැටකෙයියාව. 0774022344
022143
ජ්‍යෙතිෂ්‍ය
ජ්‍යොතිෂවේදිනී ඔබට ලැබෙනා නිවාස සැලසුම් වගකීමක් සහිතව නිමකරවා ගැනීමට අමතන්න. සිල්වා (N.C.T. Cilvil eng) Te- 0729546653
022052
ඉදුම් හිටුම් තිබේ
ජාඇලට නුදුරු නිවසකට රජයේ විශ්‍රාමික බොදු කාන්තාවන් දෙදෙනෙකුට නොමිලේ නවාතැන් පහසුකම් ඇත. රාත්‍රී 8 පසු. 077-8308064 අමතන්න.
021946