නිවාස හා ඉඩම් | Page 3 | සිළුමිණ

නිවාස හා ඉඩම්

සුඛෝපභෝගිනිවාස/අනු නිවාස/ සාහධිපත්‍ය දේපල විකිණීම

අපාට්මන්ට්,​ ග්‍රීන්වැලි ස්කයිලයින්,​ අතුරුගිරිය කාමර 2,​ නාන කාමර 1,​ බැල්කනි 2,​ සිකියුරිටි,​ නානතටාක ජිම් සහිතයි. 0763434996.
022079

වතුපිටි විකිණීම

කුලියාපිටිය නගරයට සමීපව ප්‍රධාන පාරට මුහුණලා තෙකලා විදුලිය සහිත වගාවකට හෝ කර්මාන්තයකට සුදුසු අගනා අක්කර 21 ක පොල් ඉඩම සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් විකිණීමට. 072-8069324 /​ 077-2207150.
022075

ගේදොර ඉඩකඩම්විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කඩුවෙල - බෝමිරිය වැයික්කියවත්ත පර්. 6 සහ 10 බිම් කැබලි 5 ක් විකිණීමට. පර්චසයක් රු. 150,​000/​= සිට ප්‍රථම ගෙවීම ලක්ෂ 4 යි. ඉතිරිය අවු. 03 ක් තුළ පොලියක් නැතිව ගෙවන්න. A.S.P. ගෲප්,​ බොරැල්ල,​ ටෙලිෆෝන් : 0775573300
022062

කොට්ටාව මත්තේගොඩ නිවාස සංකීර්ණයට නුදුරින් පර්චස් 7ක් විකිණීමට තිබේ. 070-5597564,​ 077-8810564.
022242

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුවෙල පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට. වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොළී රහිතව ගෙවන්න. අමතන්න. 0703777888.
020400

කොළඹ-05,​ බේස්ලයින් පාරේ සිට දෙවන ඉඩම එඩ්මන්ටන් පාරට මුහුණලා පිහිටි පර්චස් 9 හතරැස් ඉඩම සුපිරි නේවාසික පරිසරය පර්චසය ලක්ෂ 65යි. 077-0093566.
022255

ගඩොලින් සෑදූ පදිංචි ස්ලැබ් දැමූ නිවස විකිණීමට. කාමර තුනයි. පර්චස් 12. පහසුකම් සහිතයි. 130. 077-1024988.
021939

දෙල්කඳ 2 පටුමගේ වැඩ අවසන් නොවූ P10 දෙමහල් නිවස අයිතිකරුවන් විදෙස් ගතවන බැවින් ඉක්මනින් විකිණීමට. කාමර 5,​ බාත්රූම් 2 යි. මනරම් වැවකට මායිම්ව නිස්කලංක වටපිටාව,​ අඩි 15 පාර,​ මිලියන 45 යි. මිල ගණන් වෙනස්කර ගත හැක. 077-0814925,​ 078-8481443.
021769

නාවල,​ කොස්වත්ත පාරේ නවීන තෙමහල් නිවසක් විකිණීමට ඇත. නාවල කොස්වත්ත පාරට මුහුණලා ඇත. නො. 102/​B,​ කොස්වත්ත පාර,​ නාවල,​ රාජගිරිය. අමතන්න 0710488619
022105

නාවල,​ කොස්වත්ත පාරේ පර්චස් 22 තෙමහල් නිවසක් විකිණීමට ඇත. නො. 141/​8,​ කොස්වත්ත පාර,​ නාවල,​ රාජගිරිය. අමතන්න. 0710488619
022104

නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ P7 විකිණීමට. ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි. නුගේගොඩ 50m යි. p1 මිලියන 6 යි. මිලගණන් වෙනස්කරගත හැක. තවද P20 දෙමහල් නිවසක් විකිණීමට ඇත. මිලියන 100,​ P10 හිස් ඉඩමක්ද විකිණීමට ඇත. අඩි 20 පාර,​ මිලියන 48 යි. 077-0814925.
021768

නො: 91/​16C,​ Midland Avenue off Watarapola Road,​ Mt. Lavinia උඩුමහල් නිවසක් විකිණීමට ඇත. වායු සමීකරණය කරනලද කාමර 4යි. වෙන් වෙන්වූ නාන කාමර 2යි. නාන කාමරයක්,​ සමග කම්කරු කාමරයක් විසාල විසිත්ත කාමරයක් හා Balcony,​ විසාල මුළුතැන්ගෙයක් හා වාහන නැවතුම්පළකින්ද සමන්විතයි. Contacts : 077-7636349
017177

පාදුක්ක - මීපේ සුන්දර පරිසරයක පිහිටි නිවාඩු නිකේතනයකට හෝ හෝටලයකට සුදුසු කාමර 4 බැගින් වූ තට්ටු දෙකේ පර්චස් 10 එක ළඟ පිහිටි නිවාස 2 ක් විකිණීමට. ස්පා එකකට හෝ ව්‍යාපාරයකට කදිමයි. පර්චස් 10 ක් සහිත නිවසක් ලක්ෂ 50 යි. විමසන්න : 0775573300/​ 0772948621
022063

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. මාස 18 ක් දක්වා පොළී රහිත වාරික හෝ 15.5% පොළී අනුපාතයේ සිට පහසු ගෙවීමේ ක්‍රම. හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 0711375375.
020407

බත්තරමුල්ල අකුරේගොඩ පාරට හා සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 24 ඉඩම විකිණීමට. 077-0673171.
021972

බොරලැස්ගමුව- බෝකුන්දර පාසැල් මාවතෙහි පිිහිටි නවීන තෙමහල් නිවස කාමර 5,​ නානකාමර 3,​ සකස්කළ ගෙවත්ත,​ සුපිරි නේවාසික පරිසරය,​ පර්චස් 15,​ මිලියන 60/​=. 077-0093566.
022254

මාලබේ නගරයෙන්ම අතුරුගිරිය ප්‍රධාන පාරට ආසන්නයේ සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 8 ඉඩම විකිණීමට. 071-4290392.
021973

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අදිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටසේ මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ ක්‍රම සමගින්. එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්. අමතන්න. 0717999222.
020406

මාලබේ හන්දියට නුදුරින් 170,​ 190 මාර්ගයේ නිදහස් මාවතේ වර්‍ග අඩි 2500 දෙමහල් නිවසක් වහාම විකිණීමට. නිදන කාමර 5,​ නාන කාමර 4,​ පැන්ට්‍රිය,​ සේවක වැසිකිළිය,​ මිල ගණන් ගිවිස ගත හැක. 0768-129569.
021591

මාලබේ,​ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව මාස 18 ක් දක්වා පොළී රහිතව ගෙවීම්. පහසු ගෙවීමේ ක්‍රම. බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 0717999222.
020399

මාලඹේ පිට්ටුගල හන්දියෙන් කහන්තොට පාරේ පර්. 20 ඉඩම විකිණීමට (බ්‍රෝකර් වරු අවශ්‍ය නැත) 0773973932
018232

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට. මාස 18 ක් දක්වා පොළී රහිත වාරික හෝ 15.5% සුවිශේෂී පොළී අනුපාතයට පහසු ගෙවීමේ ක්‍රම සමගින්. හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 0717777888.
020392

මුල්ලේරියාව,​ මාලිගාගොඩැල්ල වසමේ පර්. 06 ක කාමර 4 ක සියලු පහසුකම් සමග නව නිවස විකිණීමට තිබේ. 0712-180375,​ 070-7180375.
021383

ගේදොර ඉඩකඩම්විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න්,​ අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222.
020382

කඩවත නගරයට කිලෝමීටර් 2.5 ක් දුරින් පිහිටා ඇත. පර්චස් 12 පහළ මහල නිමකළ නව දෙමහල් නිවස විදේශගත වන නිසා විකිණීමට ඇත. විමසන්න. 076-7129790.
021966

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 යි. බිම් කොටසම ලක්ෂ 24 සිට. වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොළී රහිතව ගෙවන්න. අමතන්න. 0710888777.
020402

කඳාන බාලසූරිය මාවතේ හි පර්චස් 8 ක ඉඩමක් විකිණීමට ඇත. 0719827966
022051

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,​000/​- සිට. අමතන්න. 0710333111.
020395

ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටසේ. ගුවන්තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
020397

ජාඇල,​ ඒකල මැතිව් මාවතේ නිවස සමග පර්චස් 41 විකිණීමට. පදිංචියට හෝ බෝඩිං හවුස් එකක් පවත්වාගෙන යාමට ඉතා සුදුසුයි. 0707221020
022164

ජා-ඇලට 2 1/​2km පර්ච් 26 වෙල්යායට මුහුණලා හතරැස් ඉඩම විකිණීමට. 076-9210014.
021249

නව අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත. මීගහවත්ත පොලිසිය අසල. 0777-745765.
021202

මාකොළ දකුණ 42/​1 නිවස හා පර්. 15 ඉඩම විකිණීමට. 0771581336,​ 0769382387.
022077

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල,​ සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485.
020394

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 0702333111.
020377

වත්තල හේකිත්ත පර්. 40 ක ස්ටෝරුවක් සමග ඉඩමක් විකිණීමට ඇත. (පර්. 1 ක් ලක්‍ෂ 6.75) 071-5445873.
021525

වත්තල,​ කෙරවලපිටිය අධිවේගී පිවිසුමට විනාඩි 5 රෝහල්,​ බැංකු,​ සුපිරි වෙළඳසැල් ඉඩම ආසන්නයේම පිහිටා ඇත. පර්චස් 22 හෝ 11 බැගින් කොටස් දෙකකට විකිණීමට. පර්චසය ලක්‍ෂ 17 බැගින් විමසන්න. 076-2235905,​ 041-2233868.
021673

075-9405200,​ බියගම වෙළඳකලාපයට නුදුරින් (කි.මී.3),​ දරණාගම පිහිටි පර්. 16 ක අගනා බිම් කොටසක් විකිණීමට. දරණාගම සිට ඩීමෝ හන්දියට සම්බන්ධ වන අඩි 10 කාපට් පාරට මුහුණලා,​ කඩුවෙල නුවර පාරට කි.මී. 1.5 යි. පිරිසිදු ඔප්පු. ව්‍යාපාරික ස්ථානයකටද සුදුසුයි. 075-9405200.
021670

ගේදොර ඉඩකඩම්විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව කෝරලඉම තේ වත්ත පාරේ සම්පත් උයනේ බිම් කොටස් තුනක් විකිණීමට ඇත. 076-2788892 /​ 077-9766899.
021944

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස්,​ නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින්. මාස 18 ක් දක්වා පොළී රහිතව ගෙවීම්,​ පහසු ගෙවීමේ ක්‍රම. බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 0717999222.
020413

කොළඹ,​ හොරණ ප්‍රධාන මාර්ගයට ආසන්න කුඹුකේ පර්චස් 21.5 යි. එකක් 350,​000/​-. සියලු පහසුකම් සහිතයි. 077-9069067,​ 071-3685390.
021203

පානදුර ඇටඹගොඩ පර්චස් 13 නේ දෙමහල් නිවස විකිණීමට. මිලියන 21 යි. පර්චසය අද ලක්‍ෂ 13 යි. සාකච්ඡා කළහැක. ගැනුම්කරු පමණයි. නගරයට මීටර් 500 යි. 077-3880934.
021962

පානදුර නගර සීමාවේ නව දෙමහල් නිවස වහාම විකිණේ. මුහුදට මීටර් 100. වැඩිම ඉල්ලුමට. 077-3133839,​ 077-3025054.
021947

පානදුර,​ මාලමුල්ල,​ පොකුණ හන්දියේ නිදන කාමර තුනක නව නිවස සහිත පර්චස් 35 ඉඩම,​ නළ ජලය,​ විදුලිය සහිතයි. ලක්ෂ 285. 0727011566,​ 072-2629001.
022055

පානදුර,​ මිනුවම්පිටිය,​ වෙල්යායට ආසන්න පර්චස් 24 ඉඩම පර්චසයක් 320,​000/​-. විමසීම් රාත්‍රී 7 පසුව. 071-3325911,​ 071-7031610.
022249

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20. පර්චසය රු. 155,​000 සිට මාස 18 න් පොළී රහිතව ගෙවන්න. අමතන්න. 0717999222.
020408

ගේදොර ඉඩකඩම්විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය 97,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
020390

ඉබ්බාගමුව,​ බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 167,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222.
020414

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. පර්චසය රු. 298,​500/​- සිට. 0703111333.
020411

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 196,​000/​- සිට. 0703111555.
020396

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 179,​500/​- සිට. නළ ජලය,​ විදුලිය සමග.0703222888.
020393

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස්. පර්චසය රු. 95,​500/​- සිට. නළ ජලය සමග. 0711999888.
020375

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපළ පේනමානයේ. පර්චසය රු. 265,​000/​- සිට. 0703111666.
020386

දඹදෙණිය මූලික රෝහලට නුදුරින් පර්. 133 ක බිම් කොටසක් විකිණීමට තිබේ. 0771844509,​ 0773370558.
022074

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 84,​500/​- සිට. නළ ජලය සමග. (0703111555)
020372

ගේදොර ඉඩකඩම්විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,​000/​-. අදම අමතන්න. 0711241241.
020374

ගේදොර ඉඩකඩම්විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

කටුගස්තොට,​ රණවක පාර,​ මැදවල ඇති පර්චස් 125 ක නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට. 076-9377780,​ 075-2926533.
021573

දෙමහල් නිවසක් විකිණීමට. බරිගම,​ හල්ඔලුව පාරේ නුවරට 5 km පේරාදෙණියට 07 km ප්‍රධාන පාරට මුහුණලා. 0767630261,​ 0714432184.
022076

0777282147 මිලියන 20 සිට ඉහළට නිවාස 20-30 පමණ විකිණීමට ඇත. අනිවත්ත දොඩම්වල,​ වට්ටාරන්තැන්න,​ මාවිල්මඩ,​ අම්පිටිය,​ ලේවැල්ල (City Limits) ගොහාගොඩ,​ පොල්ගොල්ල,​ කුණ්ඩසාලේ,​ හාරගම,​ ගෙලිඔය,​ අකුරණ,​ වත්තේගම,​ පිළිමතලාව ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථාන සහ හිස් ඉඩම් කොටස් ද විකිණීමට ඇත. සියලු පහසුකම් ඇත. 0777-438169.
019298

ගේදොර ඉඩකඩම්විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
020383

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 23. සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
020398

මාතලේ,​ මඩවල උල්පත A 9 මාර්ගයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස්. නළ ජලය විදුලිය සමග පර්චසය රු. 155,​000/​- සිට. 0719444666.
020412

ගේදොර ඉඩකඩම්විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
020403

ගේදොර ඉඩකඩම්විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය

මිහින්තලේ නගරයේ ප්‍රධාන පාරට මුහුණලා ඉතා අගනා පර්චස් 50 විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0703621804
022165

ගේදොර ඉඩකඩම්විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623.
020384

ගේදොර ඉඩකඩම්විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

ඇඹිලිපිටිය,​ කච්චිගල බස් පාරට මුහුණලා පර්චස් 35 බිම් කැබලි දෙකක් විකිණීමට. සින්නක්කර ඔප්පු. විදුලිය,​ පානීය ජලය සහිතයි. අධිවේගී පිවිසුමට 8 km. 071-8010392,​ 076-6184955.
022054

ගේදොර ඉඩකඩම්විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගවෙීමේ ක්‍රම සහ බැංකු ණය. (නළ ජලය හා විදුලිය සමගින්) 0711154154.
020415

ගාල්ල,​ බද්දේගම ප්‍රධාන මාර්ගයට සමීපයෙන් සන්දරවල හන්දියෙන් ඔබ නොසිතූ මිලකට බිම් කොටස් 02 ක්. 0711480480.
020376

බද්දේගම නගරයට නුදුරින් අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා යහලදූව,​ වඳුරඹ පාරෙන් අගනා බිම් කොටස් 60 ක් පර්චසය රු. 160,​000/​- සිට. 0711480480.
020410

බිම් කොටසම ලක්ෂ 10 යි. අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට හා සුන්දර වෙල්යායකට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස්. සුවිශේෂ වට්ටම් සහ බැංකු ණය පහසුකම් සහිතයි. (0719111222)
020370

ගේදොර ඉඩකඩම්විකිණීමට මාතර දිස්ත්‍රික්කය

අම්බලන්තොටට ප්‍රධාන පාරට මීටර 500 දුරින් ලුනාම පිරිවුම් හල ආසන්නයේ පිහිටි පර්චස් 160 ක ඉඩම. 071-5884466,​ 0712-177402.
021659

කඹුරුගමුව,​ ලැබීම නව රෝහලටත් උසාවි සංකීර්ණයටත් ඉතා සමීපව සියලු පහසුකම් සමගින් අගනා බිම් කොටස් නළ ජලය සහ විදුලිය සමගින්. බැංකු ණය,​ පහසුගෙවීමේ ක්‍රම සහ 20% වට්ටම සහිතයි. 0711444999.
020380

කඹුුරුපිටිය රුහුණු විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨය ආසන්නයේ පර්චස් 703 ඉඩම ප්‍රධාන මාර්ගයට මුහුණලා උස් බිමක ඇත. කැබලිකර විකිණීමට සුදුසුයි. අකුරැස්සට විනාඩි 10කි. අධිවේගී පිවිසුමට විනාඩි 15. මිලියන 75. (Negotiable) 070-4777777,​ 077-4630617.
022248

දික්වැල්ල,​ බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හන්දියට සමීපව පර්චසය රු. 90,​000 සිට. පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 0711444999.
020385

ගේදොර ඉඩකඩම්විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල,​ තංගල්ල,​ බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් පර්චසය රු. 125,​000/​- සිට. නළ ජලය හා විදුලිය සමගින් බැංකු ණය හා පහසුගෙවීමේ ක්‍රම. 0711444999.
020409

හම්බන්තොට නගරයට මීටර් 500 ක් දුරින් නවීන පන්නයේ දෙමහල් නිවසක් (පර්චස් 35 ක) විකිණීමට තිබේ. වැඩිදුර විමසීම් සඳහා අමතන්න. දු.ක. 0703253507.
021942

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කැස්බෑව,​ බණ්ඩාරගම පාරේ විජිතපුර දෙමහල් නිවසක පහත මාලය කුලියට දෙනු ලැබේ. නිදන කාමර දෙකයි,​ සාලය,​ පැන්ට්‍රිය,​ කුස්සිය,​ වැසිකිළිය,​ නාන කාමරය,​ බාහිර ගබඩාව,​ ගරාජය සහ ආරක්ෂිත ගේට්ටු. මිල ගණන් සාකච්ඡා කළ හැක. අමතන්න. 077-5770148.
021663

ගල්කිස්ස,​ පිළියන්දල 255 මාර්ගය සිද්දමුල්ල ආසන්නයේ අංගසම්පූර්ණ කාමර 03 සහිත නිවස කුලියට දීමට ඇත. 0715222460,​ 0702105434
022116

ගොඩගම,​ නඩුහේන,​ හයිලෙවල් පාරට 325m,​ 125 පාරට 400m කාමර 2 නිවස බදු දීමට. රු. 35,​000/​- (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 077-4435320.
022236

නුගේගොඩ මිරිහාන විමලවත්තේ පළවෙනි පටුමගේ නො/​16,​ උඩුමහලේ සියලුම පහසුකමැති කාමර තුනක අැනෙක්සියක්. 0718-329210,​ 076-3427311,​ 0112856918
021784

නුගේගොඩ මිරිහාන විමලවත්තේ පළවෙනි පටුමගේ නො.16,​ උඩුමහලේ සියලුම පහසුකමැති කාමර තුනක ඇනෙක්සියක්. 0718-329210,​ 076-3427311. 0112-856918.
021781

මාලබේ පොතුඅරාව පාරේ උඩුමහල් නිවසක් කුලියට දීමට තිබේ. පාකින් වාහන 3 කට හැකිය. 0702527034.
021968

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර දුම්රිය පොළට ආසන්නව කාමර දෙකක අංගසම්පූර්ණ නව නිවස බදු දීමට රු. 28,​000/​=. 0701004575,​ 0706386320
022053

ගේදොර ඉඩකඩම් උවමනායි

අවශ්‍යයි - ආයෝජන කාර්යයක් සඳහා - වාණිජ + නේවාසික දේපළක් කොළඹ,​ දෙහිවල,​ ගල්කිස්ස ප්‍රදේශවලින්. නැතහොත් සුදුසු දේපළක් මිලියන 100 ක් ඇතුළත. 0771918938
022048

Comments