
ව්‍යාපාරික අවස්ථාවන්
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් සඳහා තේ නිෂ්පාදන රැසක 50gsm, 100gsm, 150gsm හා 200gsm ඇසුරුම් සඳහා බෙදාහරින්නන් අවශ්‍යයි. අමතන්න. 077-1866880.
020452
ව්‍යාපාරයකට / සමාගමකට සම්බන්ධ වීමට කැමති මහත්මියන් / මහත්මයින් අවශ්‍යයි. ඉහළ ගෙවීම්. දෛනිකව / සතිපතා / මාසිකව. 0755250745.
020103
වාණිජ හෝටල් දේපළක් විකිණීමට - හලාවත නගර මධ්‍යයේ (පාසල් 3 ක්, උසාවි 2 ක් හා බැංකු 2 ක් වටා ඇත) කීර්තිනාමයක් සහිතව සාර්ථකව පවත්වාගෙන යන හෝටලය / ආපනශාලාව ගැනුම්කරුට ව්‍යාපාරය පවරාගත හැක. නැතහොත් වර්තමාන තෙවන පාර්ශ්වයට බදු පදනමමත රු. 80,000/- මාසික කුලියට ලබා දියහැක. පිරිසිදු ඔප්පු. ලියාපදිංචිය හා ව්‍යාපාරික අංකය සහිත පර්චස් 6.5 යි. (පර්චසය මිලියන 5.5 බැගින්) අමතන්න. +64225840331, විද්යුත් තැපෑල - hotelpropertysalechilaw@gmail.com බ්‍රෝකර්වරුන්ට වහා සම්බන්ධවිය හැක. එයට ගාස්තු ගෙවිය හැක.
020683
සෑම කෙනෙකුටම වටිනා දෙයක් අලෙවි කිරීමෙන් ඔබ යොදන මුදල දෙගුණ කරගන්න කැමති අය විමසන්න. අවම ආයෝජනය රු. 300/-. 074-1084128.
020666
සියලුම පුවත්පත් ආයතනවල සාමාජිකත්වය ගෙනඇති (Comis සහිතව) පුවත්පත් දැන්වීම් නියෝජිත ආයතනයක් සියලු දේ සමග විකිණීමට ඇත. 077-4304447, 077-2019509.
020611
ව්‍යාපාරික ස්ථාන විකිණීමට
කුරුණෑගල කොළඹ අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුමට ආසන්නව නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා මල්ලවපිටියේ වර්ග අඩි 1187x3 දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට. 071-1559810, 071-9113920.
020474
කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා කුරුණෑගල නගරයට කි.මී. 03 දුරින් වදුරාගල මාර්ගය ඉදිරිපස අඩි 187 පළලවූ එකලා තෙකලා විදුලිය ජලපහසුකම් කාර්යාල ගොඩනැගිල්ලක්ද සහිත ව්‍යාපාරික බිම් කොටස විකිණීමට. 071-1559810, 071-9113920.
020473
ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට
ගබඩාවකට / කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍ය ඉඩපහසුකම් කුලියට භූමි ප්‍රමාණය ව.අඩි 1592, හැඳල, වත්තල පිහිටා ඇත. අඩි 40 container සඳහා පහසුකම් වරායට, වරාය නගරයට, පිටකොටුවට විනාඩි 15 ක දුරකි. සියලු පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වැඩි විස්තර සඳහා 074-3004866, 077-6709646.
020424
ගබඩාවකට/ කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍ය ඉඩපහසුකම් කුලියට. භූමි ප්‍රමාණය ව.අඩි.9016 හැඳල, වත්තල පිහිටා ඇත. අඩි 40 (Container සඳහා පහසුකම්. වරායට, වරාය නගරයට, පිටකොටුවට විනාඩි 15 ක දුරකි. සියලු පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වැඩි විස්තර සඳහා. 074-3004866, 077-6709646.
020423
ගම්පහ - වැලිවේරිය නගරයේ සිට කිරිඳිවැල පාරේ කිලෝමීටරයයි. (Dimo අසල) ව්‍යාපාරික සමාගමකට සුදුසු පර්චස් 50,100 ගැනුම්කරුවන් පමණක් අමතන්න. 075-9432094, 071-9861720
020665
ගොඩගම - බොරැල්ල පාරේ ව. අ. 1800 ටයිල් කරන ලද ව්‍යාපාරික ස්ථානය බදු දීමට. 0768023365.
020978
නවතම කුඩා/ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍ය ඉඩපහසුකම් කුලියට. වර්ග ප්‍රමාණය ව.අඩි. 7946. නො.545, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 පිහිටා ඇත. අඩි 40 Container සඳහා පහසුකම් ඇත. තෙකලා විදුලිය සහ (100Amp) දක්වා සියලුම පහසුකම් සහිතයි. ඉල්ලීම මත නවීකරණයන් සිදුකළ හැක. වැඩි විස්තර සඳහා 074-3004866, 077-6709646.
020422
මහනුවර, පේරාදෙණිය පාරේ දොඩම්වල හන්දිය අසල පළමු මහලේ පිහිටි කාර්යාල ස්ථාන 2 ක්, එකක් වර්ග අඩි 450 පමණ වන අතර, වැසිකිළි පහසුකම් සහිතය. අනෙක වර්ග අඩි 350 පමණ වේ. කාර්යාලයකට සැලුන් හෝ කණ්ඩායම් පන්ති සඳහා වඩාත් යෝග්‍යවේ. 0768246911.
020283
ව්‍යාපාරික ස්ථාන උවමනායි
මහනුවර නගරයේ පවත්වාගෙන යන කාර්යාලයක් සඳහා, පේරාදෙණිය පාරේ, ප්‍රධාන පාරට 500mට නොවැඩි දුරකින් අවම කාමර 5ක්, නාන කාමර 2ක් සහ වාහන නැවැත්වීමේ පහසුකම් සහිත ස්ථානයක් සොයයි. දු. ක. 077-2674728.
020584
ඇට සහ පැල උවමනායි
ගොඩ්සොප්‍රියානා (Florida Beauty) පැල 1,000 උවමනායි. ක්‍රිනම් 30,000, සන්ඩ්‍රියානි පැළ 10,000, sms කරන්න. 070-7367026.
020089
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීමට
අලුත් පොල්තෙල් මැෂිම විකිණීමට. අසනීප වූ නිසා. 0771370569 රත්මලාන.
020261
කෙටිකලක් පාවිච්චිකරන ලද කොම්පෝස්ට් හලන මැෂිමක් වැඩිම ඉල්ලුමට පරීක්ෂාකිරීමට හැක. (Single Phase Motor) බොරලැස්ගමුව. අමතන්න. 0715-960096.
020877
වෘත්තීය හා උපදේශන සේවා
මාර්ගගත වෘත්තීය උපදෙස් සහ උපදේශනය. අධ්‍යාපන මාර්ග, වෘත්තීය සංවර්ධනය සහ අභියෝග ජයගන්නා ආකාරය පිළිබඳ මගපෙන්වීම, ඉලක්කගත කුසලතා වර්ධනය කිරීම සහ දුර්වලතා අවම කිරීම. ව්‍යාපෘති සංවර්ධනය සහ කළමනාකරණය පිළිබඳ උපදෙස්, නොමිලේ, මූලික සාකච්ඡාවක් සඳහා. දුරකථන : +94 761779395 විද්යුත් තැපෑල : mentee.lka@gmail.com
020831