
ඇබෑර්තු වෛද්‍ය
දන්ත ශල්‍යාගාරය - තලවතුගොඩ, පළපුරුදු හෙදියන් සහ පුහුණුවන හෙදියන් වහාම බඳවා ගැනීමට තලවතුගොඩ අවටින් අවශ්‍යයි. 0714947497.
018776
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
අලෙවි නියෝජිත ඇබෑර්තු - සුදුසුකම් : කිරිබත්ගොඩ, දිගන, කඩුවෙල. * වසර 1-2 අලෙවි කටයුතු කර තිබීම. * විශිෂ්ඨ පාරිභෝගික සේවාව * සාමූහිකව වැඩකිරීමේ හැකියාව. ඔබගේ අයදුම්පත, දුරකථන අංකය සහිතව දින 10 ක් ඇතුළත පහත ලිපිනයට, හෝ ඊමේල් ලිපිනයට යොමුකරන්න. තනතුරු ලියුම්කවරයේ වම්පස ඉහළින් හෝ ඊමේල් නම් විෂයට යොදන්න කළමනාකරු - මානවසම්පත්, එක්ස්පෝට් සිලෝන් පුද්ගලික සමාගම, 245/50, අවිස්සාවේල්ල පාර, වලේලම්පිටිය. ඊමේල් : wathsala@expoteas.com, දුරකථන - +94(11)4409700 (වත්සලා)
020822
පුහුණු / නුපුහුණු වෙළඳ සේවක, සේවිකාවක් අවශ්‍යයි. සතුට ටෙක්ස්ටයිල්ස්, 33, මිනුවන්ගොඩ පාර, ගම්පහ. 033-2224764.
020654
වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාර ස්ථානයකට ඉංග්‍රීසි, කම්පියුටර් දැනුම ඇති කාන්තාවන් හෝ ගැහැනු ළමයින් දෙදෙනෙකු අවශ්‍යයි. වැටුප 30,000/-. T.P. 077-0550873.
020701
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
අ.පො.ස. උ.පෙළ වාණිජ අංශයෙන් සමත් පරිගණක දැනුම ඇති අවු. 18 - 30 අතර ගිණුම් ලිපිකාරිණියන් සහ කාර්යාල ලිපිකාරිණියන් අවශ්‍ය කර තිබේ. Sikija chemicals, No. 108A, Thalawathugoda Road, Pitakotte. Tel. 0714437779, 0773888544, 0115852981/82, Email:sikija@sltnet.lk
020481
පළපුරුදු හා පාසැල් අවසන් කළ ඉංග්‍රීසි හා සිංහල භාෂා දැනුමැති ලිපිකරුවෙකු අවශ්‍යයි. 077-7711624 CV What'sapp.
021015
ඇබෑර්තු කාර්මික
ජ්‍යෙෂ්ඨ කාර්මික ශිල්පී ඇබෑර්තු - තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයක් සඳහා විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍ය කර තිබේ. NVQ3 හෝ 4 කාර්මික පාඨමාලාවක් හා වසර දෙකකට වැඩි පුහුණු කාලයක් සහිත විය යුතුය. අමතන්න. 0713855183. rashmi.irushika@transnational-grp.com
021004
පීලි, තහඩු සීලින්, වෙල්ඩින්, බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
017403
බත්තරමුල්ලේ පිහිටි සමාගමක වායුසමීකරණ කාර්මිකයන් සඳහා ඇබෑර්තු ඇත. වසර 7 කට වඩා වැඩි පළපුුරුද්දක් ඇත්නම් විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. දුරකථන අංකය : 0777-590844. chris@blueskye.lk විද්යුත් තැපෑලට අයදුම්පත් සහ සහතික එවිය හැක.
020347
ලොක්ද සමග යකඩ කබඩ් අලුත්වැඩියා කළ හැකි අය අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
020451
වාහන අලුත්වැඩියාව හා වාහන පින්තාරු කිරීම පිණිස පහත සඳහන් පුරප්පාඩු සඳහා පළපුරුදු සේවකයන් අවශ්‍යයි. මෝටර් රථ කාර්මික ශිල්පී, ටින්කර්, පින්තාරුකරු, බොඩි ෂොප් උපදේශක, කාර්මික ශිල්පී, සේවා උපදේශක. Tranzcare (pvt) Ltd. ඩැනියෙල් මයා. 071-6192626, - හර්ෂණ මයා - 077-7112215, සසිඳු මයා : 0760-110675.
020404
වෙල්ඩර් - වෑද්දුම්කරුවන් බර වාහන බලපත්‍රය සමග. මීගමු පාර - වැලිසර. 0777-783252.
020669
සපුගස්කන්ද ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට ටාටා ලේලන්ඩ් ලොරි රථ සඳහා වැඩ කිරීමට දක්ෂ කාර්මික මහතෙකු අවශ්‍ය කර තිබේ. වැටුප සාකච්ඡා කරගත හැක. 074-0940400, 077-3553388.
020643
ඇබෑර්තු අධ්‍යාපන
6-11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගණිත, විද්‍යා ගුරුවරු වහාම අවශ්‍යයි. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය. විමසන්න. 0112-578090, 0112-578520.
016159
ඇබෑර්තු ඇදුම් මසන්නන්/නිර්මාණකරුවන්
රාජගිරියේ පිහිටි අප ඇඟළුම් නිෂ්පාදන ආයතනය සඳහා පහත ඇබෑර්තු ඇත. ඇඳුම් මසන්නන්, රෙදි කපන්නන්/ මාකර්. පළපුරුද්ද මත ඉහළ වැටුප් හා අතිකාල දීමනා. පිරිමි පාර්ශවය සඳහා තවාතැන් පහසුකම් ඇත. 141/8, නාවල පාර, කොස්වත්ත, රාජගිරිය. 077-2367646.
020636
ඇබෑර්තු රියදුරු
අප ආයතනයට නවීන පන්නයේ සැහැල්ලු වාහන හා බරවාහන පැදවිය හැකි. සුරාසූදුවෙන් තොර, අවම වසර 5 පළපුරුද්දක් ඇති විනීත රියදුරු මහතෙකු අවශ්‍යයි. නො.216/3, පමුණුව පාර, මහරගම. විමසීම්. 077-1378751, 077-3608092, 0114-387393.
020753
අවශ්‍යයි - ට්‍රැක්ටර් රියදුරන් සත්ත්ව ගොවිපළක නැවතී සේවයට වැටුප 60,000/-. නවාතැන් ඇත. S. N. බ්‍රදර්ස්, ගම්පහ. 0777-780587.
020652
කොට්ටාව පිහිටි භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක් සඳහා රියදුරුවරුන් සඳහා පුරප්පාඩු පවතී. කොට්ටාව අවට විශේෂයි. 0766901091.
020342
කොළඹ නිවසකට සැහැල්ලු වාහන බලපත්‍රයක් ඇති රියදුරෙකු සඳහා ඇබෑර්තුවක් ඇත. වයස අවු. 50-60 අතර විය යුතුය. සහතික අත්‍යවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. අමතන්න. 077-6614292.
020027
දෙහිවල නැදිමාල රියදුරු මහතෙකු අවශ්‍යයි. සඳුදා සිට සෙනසුරාදා උදේ 7 සිට සවස 6. පඩිය 40,000/-. දුරකථන. 0777-813893.
016994
පිටකෝට්ටේ, ක්වීන්ලන්ඩ් පෙදෙසේ, රජමහා විහාර මාවතේ පිහිටි නිවසකට රියදුරු මහත්මයෙකු ඉතා ඉක්මණින් අවශ්‍යයි. අමතන්න. 0722-403701.
020471
ඇබෑර්තු ගෘහසේවය
අවශ්‍යයි - ඉතා දක්ෂ ලෙස ඉවීමට හැකි කාන්තාවක් අවුරුදු 65 ට අඩු වැටුප 45,000/-. අමතන්න. 0764085835.
019575
ආහාර පිසීමත්, පිරිසිදු කිරීමත් සඳහා පවුල්බර නැනි අවංක නිරෝගී 60 කාන්තාවක් ග්‍රාමසේවා සහතිකය හැඳුනුම්පත සමග විමසන්න. 35,000/-. 071-8387234, 074-0061297.
020809
කුඩා බෝඩිම හා නිවස බලා ගැනීමට කාන්තාවක් උවමනකර තිබේ. 50 ට අඩු දරුවන් සමග තනිව සිටින කෙනෙක් වුවද පැමිණෙන්න. ස්ථිර පදිංචියට නිවාස පහසුකම් ලබාදිය හැක. කෑමබීම සමග මාසිකව වැටුපක් ලබා ගැනීමට හෝ බෝඩිම දියුණු කර ආදායමක් ලබා ගැනීමටද සාකච්ඡා කර ගත හැකිය පැමිණ. 076-32235566.
020271
කොළඹ, නාවල, මුළුතැන්ගේ උපකාරිකා, දිනපතා 072-1839484 ට නම, වයස, පදිංචි ප්‍රදේශය Whatsapp/SMS කරන්න.
020469
ගල්කිස්ස නිවසක කෑම පිළියෙල කිරීමට හා වෙනත් වැඩ කිරීම සඳහා සේවකයෙක් අවශ්‍යයි. කෑම හා නවාතැන් ඇත. වයස අවු. 55-60 විය යුතුයි. 1, ද සිල්වා මාවත, වටරප්පල පාර. 0773318563.
020269
නිවසේ නැවතී සේවයට කාන්තාවක් අවශ්‍යය. වැටුප 25,000/-. ජා-ඇල. 0718271136, 0769696198.
020277
මහනුවර බංගලාවක් බලා ගැනීමට මල් වගාව සම්බන්ධව දැනුම තිබෙන අයෙකු අවශ්‍යයි. 074-0555428.
019960
ඇබෑර්තු හෝටල් / බේකරි
කොළඹ පදනම් කොටගත් ආපන ශාලාවක් සඳහා පළපුරුදු බිරියානි කෝකිවරයකු හා සහායකයන් අවශ්‍යයි. ශ්‍රී ලාංකික හෝ ඉන්දියානු වැටුප රු. 60,000/= + නවතැන් + ආහාර + අනෙකුත් ප්‍රතිලාභ. අමතන්න. 076-7330938 හෝ 076-7730938
018302
මීගමුවේ සංචාරක හෝටලයකට අවු. 40 ට වැඩි පළපුරුදු චෙෆ්, කුක්, කිචන් හෙල්පර්, සුපර්වයිසර්, රූම් බෝයි, පිරිසිදු කරන්නන් අවශ්‍යයි. 0777947846.
020249
Spice Cuisine වැලිසර කොත්තු, ආප්ප, ෂෝටීස් සාදන්නන්, වේටර්, කිචන් හෙල්පර්, සුපවයිසර්, මැනේජර් අවශ්‍යයි. අාහාර සමග සිත්ගන්නා වැටුප්. Walkin Interview whatsapp CV 0777786341.
020672
ඇබෑර්තු වතුවැඩ
ඌරු ගොවිපලක් සඳහා සාමාන්‍ය දැනුමක් ඇති අවු. 55 ට අඩු පවුලක් අවශ්‍යයි. වැටුප 65,000/-. ආණමඩුව. 077-3558510.
020429
කැත්ත උදැල්ල වැඩට හුරු සේවකයකු නිට්ටඹුව වත්තකට උවමනා කරයි. නැවතී වැඩ කිරීමට. 0707367026.
020093
ගෙවත්තක් පිරිසිදුව තබා ගැනීමට 40 ත් 60 ත් අතර පිරිමි අයෙකු ඉක්මනින් අවශ්‍යයි. මාස 3 කට වරක් ගෙදර යා හැකි (අම්බලන්ගොඩ). 076-6139719 / 077-1566618.
020479
තේ වත්තක නිලධාරීන් 15 දෙනෙකුට පමණ ආහාර පිසීමට නැවතී වැඩ කිරීමට හැකි ගැහැණු හෝ පිරිමි අවු. 40-50 ත් අතර අයෙකු අවශ්‍යයි. ආහාර නවාතැන් සහිත මාසික වැටුප රු. 32,000/- කි. මාස 6 කට වරක් වැටුප් වැඩි කෙරේ. විමසන්න. වතු අධිකාරී, හඳුන්නගොඩවත්ත. තිත්තගල්ල, අහංගම. 077-9720095, 091-2286364.
020280
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
පොටි සහ වෝටර් බේස් එකට කළහැකි බාස්වරුන් ෆිනිෂින් බාස්වරු, වඩුබාස්වරු අවශ්‍යයි. 0777-311468, 071-8475041.
015696
077-3763666 කොළඹ වැඩපළවල්වලට වඩු, ෂටරින්, මේසන්, ටයිල්බාස් උවමනායි. හැකියාවට සරිලන සතිපඩි (2,000/- සිට 3,000/-) නවාතැන් ඇත.
020661
ඇබෑර්තු විවිධ
මුදල් එකතු කිරීමේ නිලධාරීන් අවශ්‍යයි. සියලු දීමනා සහිතව (92,500/-) සීමිත ඇබෑර්තු. ෂිකෝතා එන්ටප්‍රයිසස්. 070-7738449, 075-2282806.
020865
අපගේ SRH ක්‍රවුන් විදේශ සේවය සඳහා පාරිභෝගික සබඳතා විධායක නිලධාරියකු හා සහාය උපදේශකවරයකු අවශ්‍යයි. කාන්තාවන් පමණි. වයස් සීමාව අවුරුදු 21 සිට 30 දක්වා සුදුසුය. වෘත්තීමය උපාධිධාරීන්. සේවා කාලය පෙ.ව. 10 සිට ප.ව. 6 දක්වා. භාෂා ප්‍රවීනතාව දමිල, ඉංග්‍රීසි, සිංහල. ආරම්භක වැටුප රු. 50,000/-. අමතන්න. 0775760668, සුභාෂිනී - 0788801365.
020909
අප ළමා නිවාසයට සුදුසුකම් ලත් පෙර පාසැල් ගුරුතුමියක්ද, ළමා සහ වැඩිහිටි නිවාසවලට නේවාසිකව සේවය කිරීමට උපස්ථායිකාවන්, ඉවුම් පිහුම් සේවිකාවක් අවු. 35 - 60 අතර අවශ්‍යයි. සතියේ දිනවල පෙ.ව. 8.30 සිට 4.30 දක්වා අමතන්න. 011-2582044.
020495
ආරක්ෂක නිලධාරි ඇබෑර්තු අලුත්ගම, ගල්කිස්ස, රත්මලාන, රාජගිරිය, නාවල, යුනියන් පෙදෙස, කැලණිය, පානදුර, මතුගම, වාද්දුව, කොල්ලුපිටිය, ඉංගිරිය, හොරණ, කොටහේන, බත්තරමුල්ල, නුගේගොඩ, බණ්ඩාරගම, උඩවලව හා කොළඹ අවට. CSO/OIC/SSO/JSO/LSO කඩිනමින් බඳවා ගැනේ. 0755-331815, 0773-404222, 0773-405991, 0773-452776, 0112-739837.
020426
ආරක්ෂක නිලධාරී / OIC අපාර්ට්මන්ට් රාජකාරී වැටුප් රු. 47,000/- වැඩියෙන්. වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, බම්බලපිටිය, කිරුලපන, පැපිලියාන, බොරලැස්ගමුව. 0772205009, 0112669199, 0764995953.
018718
ආරක්ෂක සේවා ඇබෑර්තු. සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුල තාවකාලික පදනම මත ආරක්ෂක නිලධාරීන් බඳවාගනු ලැබේ. සේවා මුර අවසන් වූ වහාම මුදලින් වැටුප ගෙවනු ලැබේ. ආහාර නවාතැන් නොමිලේ. විමසීම්. 075-5331815, 077-3404222, 0773-405991, 077-3452776, 0112-739837.
020427
ආරක්‍ෂක නිලධාරී / රියදුරු ඇබෑර්තු අපගේ කොළඹ පිහිටි ශාඛා සඳහා ආරක්‍ෂක නිලධාරීන් සහ ප්‍රධාන කාර්යාලය සඳහා රියදුරන් අවශ්‍ය කර ඇත. ආරක්‍ෂක නිලධාරී තනතුර විශ්‍රාමික හමුදා / පොලිස් නිලධාරීන් සඳහා විශේෂයි. යතුරු පැදියකින් සේවයට වාර්තා කළ හැකි කොළඹ අවට පදිංචිකරුවන් අමතන්න. වයස් සීමාව - අවු. 45 - 55 අතර, ආකර්ෂණීය වැටුප් සමග ස්ථිර සේවය. සේවා මුරය - උදේ 8.30 සිට රාත්‍රී 7.00 දක්වා. දුරකථන අංකය - 070-6443600.
020463
ඇලුමිනියම් වැඩ සඳහා පළපුරුද්ද සහිත අයෙකු අවශ්‍යයි. (Dehiwala) ඇමතුම් 0773114948. (පෙ.ව. 10 - ප.ව. 6 අතර පමණක් අමතන්න)
020962
කිරිබත්ගොඩ මෝටර් රථ ගෙන්වන ආයතනයකට වාහන සේදීම, අනෙකුත් වැඩ සඳහා නැවතී සේවයට පිරිමි පුද්ගලයකු අවශ්‍යයි. වයස 40 ට නොවැඩි. වැටුප රු. 30,000/- සිට ඉහළට. රු. 10,000/- ක මාසික ආහාර දීමනාවක් ලබාදේ. 0117-396770, 076-0212131.
020430
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාත්‍යන්තර මූල්‍ය සමාගමකට මූල්‍ය සේවා උපදේශකවරු, කණ්ඩායම් කළමනාකරුවන් (අ.පො.ස. සාපෙළ / උ.පෙළ) පූර්ණ හා අර්ධ කාලීනව බඳවා ගැනේ. (අවු. 25 - 55 අතර) 077-3283988.
017534
දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 075-5331815.
020425
දිවයිනේ සියලුම ප්‍රදේශවලින් අවු. 18-45 ත් අතර රූමත් කාන්තාවන් බඳවා ගනු ලැබේ. ස්ථිර වැටුප්. රු. 100,000 සමග නවාතැන් පහසුකම් සැපයේ. විලීස් ඉම්පීරියල් ක්ලබ් ඇන්ඩ් රෙස්ටුරන්ට් (පීවීටී) එල්ටීඩී. 072-7397664.
020870
මහනුවර පිහිටි ලිපි ද්‍රව්‍ය හා පොත් වෙළඳසැලට වෙළඳ සහයකයින් අවශ්‍යයි. (මහනුවර අවට). 0777-803230, 077-3153345.
020235
මිරිදිය මත්ස්‍ය ගොවිපලක් සඳහා සේවකයන් අවශ්‍යයි. වයස 20-50 අතර. 0758308030.
020278
වසර දෙකක කොන්ත්‍රාත් පදනම මත නුපුහුණු සේවිකාවන් (රූපලාවන්‍ය) බඳවා ගැනේ. No.06, කිරිමණ්ඩල මාවත, නාවල. 076-0878776.
020417
විශේෂ අවුරුදු ආරක්ෂක ඇබෑර්තු සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ කොළඹ අවට පිහිටි ආයතන වෙත යොමු කිරීම සඳහා විශේෂ ආරක්ෂක ඇබෑර්තු පවතී. ආහාර/ නවාතැන් නොමිලේ. 2023.04.10 දින සිට 2023.04.20 දින දක්වා ආකර්ෂණීය සේවාමුර ගාස්තුවක් ගෙවනු ලැබේ. විමසීම් 0777-256187 - සාගර.
020892
හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
016158
0718653781 ආරක්ෂක ඇබෑර්තු - පානදුර, කටුකුරුන්ද, ගෝනපොල, බණ්ඩාරගම, හම්බන්තොට, නුවරඑළිය, කොළඹ තුන්මුල්ල, කොළඹ කලුඅග්ගල, රනාල, බත්තරමුල්ල, වත්තල, සීදූව, කටුනායක, කොච්චිකඩේ, මොරටුව, නුගේගොඩ, පානදුර - 070-4545051, හොරණ - 0718-379981, කොළඹ - 0718-653780, රාජගිරිය - 0712-125238, වත්තල - 0718-653779, මොරටුව - 070-6991637, කාර්යාලය - 0718-653778, 076-0989122, 070-6655331.
020470
"මා පිය සෙවන" වැඩිහිටි නිවාසයේ නවාතැන් ගෙන මව්වරුන් හා පියවරුන් බලා ගැනීමට අවුරුදු 50 ට අඩු කාන්තාවක්, පිරිමි අයකු අවශ්‍යයි. වහටියගම, ජා-ඇල. 077-9147239.
020265
රැකිරක්ෂා උවමනායි
විශ්‍රාමලත් මනා ශරීර සෞඛයෙන් හෙබි මා රැකියාවක් බලාපොරොත්තු වෙමි. නිවාස ඉඩම් වතුපිටි බලාගැනීම සඳහා මසක වැටුප 40,000 / 50,000 අතර බලාපොරොත්තු වෙමි. 0778810032.
019664