නිවාස හා ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය පර්චස් 16 දෙමහල් නිවසක් විකිණීමට. විමසීම් : 0777-260853
017417

අතුරුගිරිය,​ ගල්වරුසා පාර,​ පර්චස් 8ක් නිදන කාමර 3ක් සහිත සම්පූර්ණ නිවස මිලියන 16. සාකච්ජා කළ හැක. දුරකථනය. 077-3763654
015785

කොටහේන කොළඹ 13 හි පිහිටි දෙමහල් නිවසක් විකිණීමට ඇත. සියලුම පහසුකම් සහිතව විදුලිය,​ ජලය,​ වරිපනම් සහ රජයේ ඡන්ද නාම ලේඛනයටද මෙම නිවස ලියාපදිංචිව ඇත. පර්චස් 1 1/​2 බැගින් එක මහල් නිවසක ඇති බැවින් පැවරුම් මාර්ගයෙන් මෙම නිවස නීත්‍යානුකූලව පවරනු ලැබේ. දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී සියලුම විස්තර දැන ගත හැක. විමසීම් ප්‍රියංකා - 0779021010.
017288

කොල්ලුපිටියේ,​ මුහන්දිරම් පාරේ කමර 03 හා නාන කාමර 02 සහිත දෙමහල් නිවසක් විකිණීමට තිබේ. (අගමැති කාර්යාලයේ පිටුපස) 077-5262362.
012368

කොළඹ 03 - අලුත්ම නිවස - බිම්මහල + මහල් 03,​ පර්චස් 03 ඉඩම,​ ගාලු පාරට,​ ලිබර්ටි ප්ලාසා,​ සියලුම ප්‍රධාන පාසල්,​ රෝහල්,​ කලම්බු සිටි සෙන්ටර් සඳහා ඇවිදින දුර,​ විසිත්ත,​ කෑම කාමර,​ පැන්ට්‍රිය,​ යාබද නාන කාමර සහිත නිදන කාමර 05,​ ගරාජය සහ සියලු පහසුකම්,​ ඉතා පහසු ස්ථානය,​ ව්‍යාපාරයකට වුවද සුදුසුය. පරීක්‍ෂා කිරීම සඳහා කාලවේලා වෙන්කර ගන්න. කරුණාකර අමතන්න. 077-9546446,​ 077-7747648.
017294

මොරටුව,​හොරේතුඩුව පර්චස් 18.4 ඉඩම සහිත,​ කාමර 04 හා නාන කාමර 04,​office room,​ servants room & toilet සහිත දෙමහල් නිවස (2722 sqft) විකිණීමට තිබේ. පරණ ගාලු පාරට මීටර් 50 නුදුරින් පිහිටා ඇත. 38 million (negotiable) සෙනසුරාදා සහ ඉරිදා බැලීමට හැක. 077-3147818 /​ 071-4018049
017280

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777-282147 මහනුවරින් නිවාස,​ හෝටල්,​ වතුපිටි,​ හිස් ඉඩම්,​ ව්‍යාපාරික ස්ථාන,​ මිලට ගැනීමටත් විකිණීමටත් 077-7438169,​ 077-5486262
013887

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

බත්තරමුල්ල බටපොත දෙමහල් නිවස කුලියට. කාමර 5 බාත්රූම් 2 සාලය 2 කිචන් 2 අමතර ඉඩ පාර්කින් සියලු පහසුකම් 90,​000/​-. 071-9107619.
017408

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

සම්පූර්ණ ටයිල් කරන ලද නිදන කාමර 2 ක්,​ T.V කාමරයක්,​ කුස්සියක්,​ ලොකු ආලින්දයක් සහිත උඩුමහල කුලියට දීමට ඇත. මෙරිල් ෆොන්සේකා මාවත,​ ජාඇල. Tel. 071-5643628.
017097

Comments