‘රහස් සංධ්වනිය‘ මාර්තු මස 23දා | Page 10 | සිළුමිණ

‘රහස් සංධ්වනිය‘ මාර්තු මස 23දා

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ රංගකලා නිර්මාණයක් වන ‘රහස් සංධ්වනිය‘ මාර්තු මස 23 වන බ්‍රහස්පතින්දා සවස නෙළුම් පොකුණ රඟහලේදි වේදිකා ගතවේ.

උත්තර මානව සමාජයක් බිහි කිරීම පිණිස නවමු එළඹුමක් කලාත්මකව ප්‍රතිනිර්මාණය කිරීම මෙහි තේමාවයි.

Comments