නිවාස හා ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩම්

 ගේ දොර ඉඩකඩම් විකිණීමට 
කොළඹ දිස්ත්‍රික්කය 

අතුරුගිරිය,​ ගල්වරුසා පාර,​ පර්චස් 8ක් නිදන කාමර 3ක් සහිත සම්පූර්ණ නිවස මිලියන 16. සාකච්ජා කළ හැක. දුරකථනය. 077-3763654
015785

කහතුඩුව ප්‍රධාන මාර්ගයට 01km දුරින් ප්‍රගති මාවතේ ජල,​ විදුලිය,​ කුඩා නිවසක් සහිත ඉඩම පර්චස් 10.2 විකිණීමට. පර්චසයක් ලක්ෂ 550,​000/​-. 071-6512299,​ 074-2612299.
015679

කොල්ලුපිටියේ,​ මුහන්දිරම් පාරේ කමර 03 හා නාන කාමර 02 සහිත දෙමහල් නිවසක් විකිණීමට තිබේ. (අගමැති කාර්යාලයේ පිටුපස) 077-5262362.
012368

 ගේ දොර ඉඩකඩම් විකිණීමට 
ගම්පහ දිස්ත්‍රික්කය

අත්තනගල්ල නගරය සමීපයෙන් අගනා ඉඩමක් විකිණීමට. ඇමතුම්. 077-2451402,​ 071-9883887
015781

කඩවත,​ ගණේමුල්ල,​ රාගම නගරයට ඉතා ආසන්නව පර්චස් 26 ඉඩමක් හා පර්චස් 25 ඉඩම සමග නිවස වහාම විකිණීමට. 0718043642 /​ 0774425382.
013265

නිට්ටඹුව පස්යාල අතර නුවර පාරට හරියටම කිලෝමීටරයක් දුරින් කන්දෙගෙදර නමින් පරසිදු ඉඩමේ පාර කෙළවර කන්දඋඩ වෙළට මායිම්ව නිහඬ,​ ලස්සන,​ ආරක්ෂාකාරී සුන්දර පරිසරයේ ඉතා පිරිසිදු බෙදුම් නඩු ඔප්පු සහිත පර්. 41 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. මුදල් ඇති කෙනෙකුට අත නොහැරිය හැකි ඉඩම. 077-1671136,​ 071-0104703.
016122

 ගේ දොර ඉඩකඩම් විකිණීමට 
මහනුවර දිස්ත්‍රික්කය

0777-282147 මහනුවරින් නිවාස,​ හෝටල්,​ වතුපිටි,​ හිස් ඉඩම්,​ ව්‍යාපාරික ස්ථාන,​ මිලට ගැනීමටත් විකිණීමටත් 077-7438169,​ 077-5486262
013887

 ගේ දොර ඉඩකඩම් විකිණීමට 
බදුල්ල දිස්ත්‍රික්කය

බණ්ඩාරවෙල නගරයේම බදුල්ල පාර දෙවන පටුමගේ දෙමහල් නිවස කාමර 03 පර්චස් 12. ටවුමට 750m. 077-1988923 (18.5m).
014995

ගාල්ල,​ නුගදූව අකුරැස්ස පාර අධිවේගි මාර්ග මුස්ලිම් පල්ලිය අසල පර්චස් 32 ඉඩමක් විකිණීමට ඇත. විමසන්න. 077-6163799,​ 076-1333864
011518

ගේ දොර ඉඩකඩම් විකිණීමට 
කොළඹ දිස්ත්‍රික්කය

දෙහිවල,​ කළුබෝවිල,​ ඇන්ඩර්සන් පාර ලිපිනයෙහි සඳහන් දෙමහල් නිවසෙහි පහළ මහල කුලියට හෝ බදුදීමට ඇත. 0774885101,​ 0112728026,​ 0778005101.
013025

බෙල්ලන්විල - අත්තිඩිය. නිදන කාමර 3,​ සාලය,​ පැන්ට්‍රිය,​ වොෂ් රූම් 2 ක් සහිත නිවසක් කුලියට. අමතන්න. 071-4283592.
015981

ගේ දොර ඉඩකඩම් විකිණීමට
පානදුර දිස්ත්‍රික්කය

පානදුර,​ කෙසෙල්වත්ත,​ කාමර 4 කින් යුත් නිවස අවුරුදු 2 ක් සඳහා බදු දීමට ඇත. අවුරුද්දක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ. මාසික වැටුප් ලැබීමේ කොලයක් (Pay Slip) අවශ්‍යයි. මාසික නිවාස කුලිය රුපියල් 30,​000/​- ඉඩමෙහි වාහන නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත. දුරකථන අංකය - 077-1102838.
011342

Comments