නිවාස හා ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

0717893380 පැරණි නිවාස සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම,​ කොන්ක්‍රීට් කැඩීම,​ අනවශ්‍ය බිත්ති කඩා ඉවත් කිරීම,​ අබලි ද්‍රව්‍ය සහ පස් ඉවත් කිරීම,​ පරණ උළුවහු,​ ජනෙල් ලී යකඩ මිලයට ගැනීම. 0760037843.
014610

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොල්ලුපිටියේ,​ මුහන්දිරම් පාරේ කමර 03 හා නාන කාමර 02 සහිත දෙමහල් නිවසක් විකිණීමට තිබේ. (අගමැති කාර්යාලයේ පිටුපස) 077-5262362.
012368

කොස්වත්ත පාර,​ නාවල,​ රාජගිරිය ඉතා හොඳ ගෙයක් සමග පර්. 8 ක ඉඩම විකිණීමට. 071-4409944. සියලු පහසුකම් සහිත.
013435

රත්මලාන - බොරුපන,​ හත්වැනි හරස් පටුමග,​ නොම්මර 8 හි,​ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 20 ක ඉඩමේ වර්ග අඩි 2448 කින් යුත්,​ තනි තට්ටුවේ,​ නිදන කාමර 3 ක්,​ බාත්රූම් 2ක්,​ පැන්ට්‍රියක්,​ මැද මිදුලක්,​ කුස්සියක්,​ සේවක කාමරය සහ වැසිකිළියක්,​ යාබද ගරාජයක් සහ නිවසේ මිදුලේ වාහන දෙකක් නැවතීමට පහසුකම්ද ඇතුළුව,​ ඉඩමේ හතර පැත්තෙන් අඩි 6 කින් යුත් ආරක්ෂිත තාප්පයක් සහිත නිවසක් විකිණීමට තිබේ. මෙම ස්ථානය කාර්යාලයකට වුවද සුදුසුය. ගැනුම්කරුවන් පමණක් විමසන්න. දුරකථන අංකය : 0777377813.
008758

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත,​ ගණේමුල්ල,​ රාගම නගරයට ඉතා ආසන්නව පර්චස් 26 ඉඩමක් හා පර්චස් 25 ඉඩම සමග නිවස වහාම විකිණීමට. 0718043642 /​ 0774425382.
013265

මීගමුව මහරෝහල අසල ඉඩමක් විකිණීමට. ඉතා ඉහළ නේවාසික වටපිටාව,​ කොළඹ - මීගමුව පාරට ඉතා කෙටි ඇවිදින දුර,​ පර්චස් 10,​ බැගින් වූ යාබදව පිහිටි ඉඩම් කොටස් දෙකක්,​ සියලුම ප්‍රධාන වෙළඳසැල්වලට ආසන්නව පිහිටා ඇත. මිල /​ පර්චසය - රුපියල් මිලියන 1.8. 077-2640446,​ 077-1603874.
014145

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

අවු. 40 වැඩි පළපුරුදු රියදුරු මහත්මයෙක් අවශ්‍යයි. ඉතා හොද වැටුප්. නාවල නුගේගොඩ,​ මහරගම හෝ කෝට්ටේ අවට ප්‍රදේශයන්හි පදිංචි අය පමණක් සතියේ දිනයන්හි විමසන්න. 0777-369469.
011796

බණ්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුම අසල පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 14.33 ඉඩමක් විකිණීමට. අමතන්න. 0775375743 /​ 0771834460.
011792

හොරණ-කළුතර දිස්ත්‍රික්කයේ දොඹගොඩ,​ බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පර් චස් 76.40 ඉඩමේ ගෘහ නිර් මාණ ශිල්පීන් විසින් සැලසුම් කරණ ලද වහල මට්ටම දක්වා ඉදිකරණ ලද නිවස විකිණීමට දර් ශනීය,​ නිසංසල පෙදෙසක කඹුරකට ඉහළින් පිහිටා ඇත. අමතන්න. 0777-286466 හෝ 077-3116544
013488

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මාවිල නාත්තන්ඩිය කොළඹ කුලියාපිටිය මාර්ගයට 500M වටිනා පර්චස් 60,​ 20 බිම් කැබලි දෙකක් විකිණීමට. 0768563755.
014595

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777-282147 මහනුවරින් නිවාස,​ හෝටල්,​ වතුපිටි,​ හිස් ඉඩම්,​ ව්‍යාපාරික ස්ථාන,​ මිලට ගැනීමටත් විකිණීමටත් 077-7438169,​ 077-5486262
013887

077-7282147 මහනුවර,​ වට්ටාරන්තැන්න පර්. 70 නිවස,​ ගොහාගොඩ පාර පර්.28 තට්ටු 3 නිවස,​ දොඩම්වල පර්.14ක නිවසක් හා පර්. 18 නිවසක් මෙම නිවාස 4 මිලියන 15-25. විදේශගත වීම සඳහා විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. 077-7438169
009090

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල නගරයේ සිට 2km දුරින්,​ ගාල්ල,​ අකුරැස්ස මාර්ගයේ අධිවේගී පිවිසුම් මාර්ගය හරහා ගමන් කරන හතරමන් හන්දිය අසල,​ ඉතාම නිස්කලංක පරිසරය හා වටපිටාවකින් යුක්ත අක්කරයක බිම් කොටස විකිණීමට. සාකච්ඡා කර ගැනීමට අමතන්න. 077-3043347 /​ 077-3047945
014209

ගාල්ල,​ නුගදූව අකුරැස්ස පාර අධිවේගි මාර්ග මුස්ලිම් පල්ලිය අසල පර්චස් 32 ඉඩමක් විකිණීමට ඇත. විමසන්න. 077-6163799,​ 076-1333864
011518

බෙන්තොට නගරයෙන් ඇතුළත පිහිටි හබුරුගල ගමේ ඇලකාක ප්‍රදේශයේ අක්කර 1/​2 ක ඉඩමක වලව්වක් නිසංසල පරිසරයක පිහිටා ඇත. එම නිවස මුදල් හදිස්සියකට විකුණනු ලැබේ. දුරකථන අංකය : 0768460805,​ ලිපිනය : නො. 301,​ ගුණසෙවන,​ ඇලකාක,​ හබුරුගල,​ බෙන්තොට. (උදේ 08.00 සිට සවස 05.00 දක්වා කථා කරන්න)
014701

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කඳාන පාතිමා මාවත කාමර දෙකක විශාල පහත මාලය සියලුම පහසුකම් කුලියට. 076-1138737.
011410

දෙහිවල,​ කළුබෝවිල,​ ඇන්ඩර්සන් පාර ලිපිනයෙහි සඳහන් දෙමහල් නිවසෙහි පහළ මහල කුලියට හෝ බදුදීමට ඇත. 0774885101,​ 0112728026,​ 0778005101.
013025

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර,​ කෙසෙල්වත්ත,​ කාමර 4 කින් යුත් නිවස අවුරුදු 2 ක් සඳහා බදු දීමට ඇත. අවුරුද්දක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ. මාසික වැටුප් ලැබීමේ කොලයක් (Pay Slip) අවශ්‍යයි. මාසික නිවාස කුලිය රුපියල් 30,​000/​- ඉඩමෙහි වාහන නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත. දුරකථන අංකය - 077-1102838.
011342

Comments