සිනමා චතුර් අලුත්ම කලාපය නිකුත් වේ | Page 10 | සිළුමිණ

සිනමා චතුර් අලුත්ම කලාපය නිකුත් වේ

ජාතික චිත්‍රපටි සංස්ථාව මඟින් ප්‍රකාශයට පත් කරන සිනමා චතුර් මාසික කලාපයේ නවතම කලාපය දැන් නිකුත් වී ඇත. එය ජාතික චිත්‍රපටි සංස්ථා පරිශ්‍රයේදී ලබා ගත හැකිය.

 

Comments