
ස්වර්ණාභරණ සහ මැණික් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ක්‍රිස්ටිනා ජුවලර්ස් උත්සව සමය වෙනුවෙන් නවීන මෝස්තරවලින් සමන්විත අලංකාර මැණික් එබ්බවූ ස්වර්ණාභරණ එකතුවක් Christina Collection නමින් හඳුන්වා දෙයි. උත්සව සමය වෙනුවෙන් තිළිණ පිරිනැමීමට මෙන්ම අනාගතයට කදිම ආයෝජනයක් ලෙසද මෙම නවතම Christina Collection මැණික් එබ්බවූ ස්වර්ණාභරණ එකතුව හඳුන්වා දිය හැකිය. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ගැළපෙන ලෙස ඉහළ ප්‍රමිතියෙන් සහ උසස් තත්ත්වයෙන් යුතුව නිර්මාණය කර ඇති මෙම ස්වර්ණාභරණ එකතුව අංක 730, විජය ජෙම් ගොඩනැගිල්ල, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි ක්‍රිස්ටිනා ජුවලර්ස් වෙත පැමිණෙන ඔබට විශේෂ වට්ටම් සහිතව මිලට ගත හැකිය.