
ඉංග්‍රීසි කතා පුහුණුව ළමා වැඩිහිටි IELTS ජාත්‍යන්තර පාසල් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි MHPTI හිටපු උපදේශක ප්‍රියංකර ගමගේ 0771101563 නිවසට පැමිණ ඉගැන්වීම පැයට 2000/= කොළඹ, ගම්පහ ප්‍රදේශ විශේෂයි.
070763
ගණිතය මුල සිට, දුර්වල සිසුන් දක්‍ෂයින් කරවන ප්‍රවීණ ගුරුවරයකු ගණිතය සරලව උගන්වයි. නිවසට පැමිණ උගන්වයි. මනෝවිද්‍යානුකූල, නව සරල ක්‍රම භාවිත කර දරුවාට (කුතුහලය/ උද්යෝගය/ තනිව වැඩ කිරීමේ හැකියාව/ විනෝදය) ලබාදෙමින් අධ්‍යයන කටයුතු කර ගැනීමට හැකියාව නිරායාසයෙන්ම ලැබේ. සෑම සූත්‍රයක්ම මතකයේ රඳවන (PASSWORD) එකක්. (සා/පෙළ) 2023 සඳහා සිසුන් දැන් බඳවා ගැනේ. දෙමාපියන්ට සතුටුවිය හැකි සාධාරණ ගාස්තු. අදම අමතන්න. දු.අ. 071-7641418.
070202