
ව්‍යාපාරික ස්ථාන විකිණීම
මීගොඩ උඩගෙවත්ත පළතුරු උයන යාබද නාන කාමර සහිත නිදන කාමර 10 විශාල කෑම කාමරය, සේවක කාමර, පොදු ටොයිලට්, තෙකලා විදුලිය, ළිං සහ ජල මණ්ඩල ජලය පර්චස් 55.9 විකිණීමට ඇත. නේවාසිකාගාරයක්, වැඩිහිටි නිවාසයක්, නිවසක් හෝ නිවාඩු නිකේතනයක් සඳහාද සුදුසුය. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නව. 0778140825, 0761601393.
056465