නිවාස හා ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

නුගේගොඩ ජුබිලි කණුව පාරේ (ප්‍රධාන මාර්ගයට 25m) පර්චස් 5.15 විකිණීමට ඇත. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0727575267.
053845

පර්චස් 50 /​ පර්චස් 120 /​ පර්චස් 150 /​ පර්චස් 120 ගෙවල් 12 යි. ඇනෙක්සි 6 යි. කෝටි 125 කට විකුණනු ලැබේ. ජාති බේද නොසැලකේ.. ටෙලි. 0112731127,​ 0757509494.
053153

බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 සියලු පහසුකම් නිවස කුලිය 35,​000/​-. දු.ක. 071-4896960.
054741

හෝමාගම දොළහේන අඹහේන පාර පර්චස් 10.5 ක තැනිතලා ඉඩම මාර්ග අංක 128/​1,​ මූණමලේ /​ මහරගම බස් පාරට මීටර් 10 යි. හෝමාගමට 4.5Km. NSBM /​ මහින්ද රාජපක්ෂ විදුහලට 4Km. දුරකථන 0773347052,​ 0715209775.
054179

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ නගරයේ මාකොළ පාරේ කීල්ස් සුපර් මාර් කට් ආසන්නයේ රෝයල් ෆාම් ගාඩ්න්හි පර්චස් 10 ඉඩමේ දෙමහල් නිවස විකිණීමට ඇත. දු.ක. 0770060154,​ 0776435191
054437

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 05,​ නාරාහේන්පිට,​ නව ඇනෙක්සි - 1 වන හා 2 වන මහල්,​ තනි නිදන කාමරය,​ ටයිල් පොළව,​ මුළුතැන්ගෙය (කුකිංහොබ් සහිතව),​ උණු ජලය සහිත නාන කාමරය,​ A/​C,​ විදුලි පංකා,​ ගෘහභාණ්ඩ සහිතව /​ රහිතව - වෘත්තිකයන්ට,​ විදේශිකයන්හට අගනේය. විදුලි විසන්ධිවීම් නැත. එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය,​ සුපිරි වෙළඳ සැල්,​ රෝහල්වලට ආසන්නව. 60,​000/​- මාස 6 ක අත්තිකාරම්. 0777008563,​ 0777251217.
054963

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ආසන්න කුඩා ඇනෙක්සිය කුලියට දීමට තිබේ. අමතන්න. 0715722823
054989

Comments