
වතුපිටි විකිණීම
අගලවත්ත බදුරලිය මහා මාර්ගයට නුදුරින් තේ, රබර්, කුරුඳු, ගම්මිරිස් සහ කොස්, මිල්ල, මහෝගනි වැනි වටිනා දැව සහිත කොටස් දෙකකින් සමන්විත අක්කර 15 ක පමණ ඉඩම විකිණීමට. අක්කරයේ කොටස් වශයෙන් වුවද දෙමි. පිරිසිදු ඔප්පු. 077-9317513, 077-9158516, 0112-727523.
048032
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කය හංවැල්ල නගරයට 2 1/2 km යි. පර්චස් 14.9 සමතලා ඉඩම කුඩා නිවසක් පොල්ගස් 03 ක් සමග පුළුල් පාර. රු. 2,980,000/-. 0112681551, 0718113440.042146
මාලබේ - රොබට් ගුණවර්ධන මාවත, මෑතකදී ඉදිකරන ලද දෙමහල් නිවස නගරයේ සිට මීටර් 150. අඩි 20 පළල. කාපට් පාරට මුහුණලා නිදන කාමර 5 සමග නාන කාමර 5, ගරාජය වාහන 2 ක් නතර කිරිමට, තෙකලා විදුලිය, ඉදිරිපස පිටුපස බැල්කනි සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, ටීවී ලොබි අඟල් 9 පළල බිත්ති (ගඩොල්) වර්ග අඩි 2500 ටයිල් පොළොව පර්චස් 8, මිලියන 40 යි. ආසන්න මිලට. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. 0777250826
047777
ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
පානදුර දිග්ගල බොල්ගොඩ ගඟ පේන දුරින් 40P ඉඩමක් වහාම විකිණීමට තිබේ. විස්තර. 0777-887404.
048523
ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
ගලහ ටවුමේ සිට 2km තලාතුව පාර උඩදෙල්තොට කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට පාරට මුහුණලා හිස් ඉඩම ප. 128 මුදල් හදිසියකට වැඩිම ඉල්ලුමට. 077-5551031.
048304
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉංජිනේරු පීඨයට යාබදව පර්. 20 ඉඩම සහ නිවස විකිණීමට නිදන කාමර 04 නාන කාමර 03 අමතර කාමර 03 ටෙරාකොටා ඇතුරූ බිම බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. අමතන්න. 0777381391
047479
මහනුවර වළල ඉතා වටිනා බිම්කොටස් 4 ක් විකිණේ. පර්චස් 10 කොටස් 1 යි, පර්චස් 9 කොටස් 1යි, පර්චස් 8 කොටස් 2 යි, මහනුවර - දිගන ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති මෙම ඉඩමේ සිට මහනුවර නගරයට විනාඩි 20 න් යා හැක. ජලය විදුලිය ඇතුළු සියලු පහසුකම්. දර්ශනීය නිස්කලංක වටපිටාව, පිරිසිදු ඔප්පු, ස්වභාවික විපත් අවදානම නැත. පදිංචියට හෝ ව්‍යාපාරික කටයුතුවලට සුදුසුය. විමසීම් : 071-1174439.
048466
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
ගෙයක් කුලියට දීමට ඇත. බොරලැස්ගමුව, බෙල්ලන්විල පන්සල අසල වැව ඉදිරිපිට මුහුණලා අංගසම්පූර්ණ නිවස කුලියට දීමට ඇත. දු.ක 0703354019
047526
දෙහිවල, නැදිමාල, පූර්ණ ගෘහභාණ්ඩ සහිත නිදනකාමර 03 ක අපාර්ට්මන්ට් නිවසක් -25 බී, රූපසිංහ පාර, නැදිමාල, දෙහිවල. දුරකථනය - 077 9317513, 0779158516, 0112727523
048043
බොරලැස්ගමුව නිදන කාමර 04 නාන කාමර 02 සාලය පැන්ට්‍රිය කුස්සිය බැල්කනිය වෙනම ඇතුළුවීම විදුලිය, ජල මීටර් සහිත අංගසම්පූර්ණ උඩුමහලේ නිවස රු. 55,000/= තෙමසක අත්තිකාරම් 0773863255, 0711070791, 0773709005
047514
මහරගම නගරයට ආසන්න නිදන කාමර 3 ක් සහිත නාන කාමරය, මුළුතැන්ගෙය, සාලය, අංග සම්පූර්ණ පරිසර හිතකාමී නිවස කුලියට දීමට. මසකට 33,000/- 0112842491, 0701457300, 0714253051, 0740478695
04825
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
රාගම, හොරපේ දුම්රිය ස්ථානය ඉදිරිපිට නව නිවසේ උඩුමහල 29,000/- කාමර 3 කි. තෙවන මහල Roof Top balcany අංග සම්පූර්ණ වාහන නැවැතීමේ පහසුකම්. 076-3769788.
048497
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කුරුණෑගල දිස්ත්‍රික්කය
රඹුක්කන, වලල්ලාගොඩ, මාවතගම ප්‍රධාන පාරට මුහුණලා නගරයට 3km ක් දුරින් සියලුම පහසුකම් සහිත කාමර 04 ක නිවසක් බදු දීමට ඇත. ටෙලි. 0714163628 / 0766153268.
047901
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය
වටපුළුව නිවස නිදන කාමර තුනයි. උණුවතුර ඇතුළු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවස CIS ට මීටර් 500 යි. මහනුවරට, කටුගස්තොට පිළිවෙලින් 4 කි.මී., 2 කි.මී. 0773303012, srikaralaw@gmail.com
047487