මනාලියෝ | Page 4 | සිළුමිණ

මනාලියෝ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොදු ගොවි බෞද්ධ දෙමව්පියෝ රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයලත් දැනට කොළඹ පෞද්ගලික අංශයේ ගිණුම් විධායක නිලධාරිනී සේවයේ නියුතු 1995 ජූලි මස උපන් 5' 6'' උසැති සිය බාලම දියණියට සුදුසු සහකරුවෙකු සොයති. අප පස් දෙනෙකුගෙන් යුත් පවුලක් වන අතර,​ පියා විශ්‍රාමිකය. මව ගෘහණියකි. වැඩිමහල් දියණිය විවාහ වී ශ්‍රී ලංකාවේ වෙසෙන්නීය. පුතනුවන් විවාහ වී ඕස්ට්‍රේලියාවේ වෙසෙයි. කරුණාකර කැමැත්තේ නම් වැඩිදුර තොරතුරු සඳහා අප විමසන්න. ස්තූතියි. ඊමේල් : k​m​s​n​m​u​n​a​s​i​n​g​h​e​@​g​m​a​i​l​.​c​o​m​ දුරකථන : 025-2254232 ජංගම 0715510505 (මව)
B182848

එංගලන්තයේ පදිංචි 1995 උපන් කතෝලික සිංහල වැදගත් වෘත්තීයන්වල යෙදෙන දෙමාපියන් තම රූමත් සිහින් කතෝලික පාසලක උගත් උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය හිමි තම දියණියට සුදුසු උගත්,​ කතෝලික,​ එංගලන්තයේ පදිංචියට කැමති සහකරුවෙකු සොයයි. ශ්‍රී ලාංකීය සාරධර්ම සමග හැදී වැඩුණු අතර,​ එංගලන්ත රජයේ රෝහලක ඉා වැදගත් රැකියාවක නිරත වෙයි. එකම සහෝදරයා හා නැගණිය උපාධිධාරීන් වන අතර,​ වැදගත්,​ රැකියාවල නියුතුයි. පදිංචිය සඳහා එංගලන්තයේ නිවසක් ඇයට හිමිය. සම්පූර්ණ විස්තර පහත ඊමේල් ලිපිනයට ලියන්න. r​c​p​r​o​p​o​s​a​l​s​9​5​@​g​m​a​i​l​.​c​o​m​
B182830

කෝට්ටේ 1976 බොදු විශ්වකුල,​ ශාස්ත්‍රපති 5' අවිවාහක ගුරු දියණියට,​ වැදගත්,​ රැකියාවැති,​ නතරවීමට කැමති දැහැමි පුතෙකු සොයයි. p​r​o​p​o​s​a​l​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
B182675

දෙමාපියන් විසින් තම 1988 උපන් 5' 7'' ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ගුරුවරිය තමන්ගේම ආයතනයක් හිමි මාස්ටර්ස් CIMA උපාධිලත් (පළමුවන පංතිය) දියණිය සඳහා,​ අධ්‍යපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති හොඳ පවුල් පසුබිමක පුතකු සොයයි. කරුණාකර විස්තර ඊමේල් කරන්න. p​r​o​p​c​e​j​8​8​@​g​m​a​i​l​.​c​o​m​
B183048

බොදු ගොවි ජර්මනියේ වාසය කරන සොහොයුරිය විසින්,​ ඇයගේ 1993 උපන්,​ උස 5' 4'' මනාගතිගුණ ඇති BSc හා MSc ඉංජිනේරු උපාධිලත් දැනට ලබන මාසයේ සම්පූර්ණ කිරීමට නියමිත PhD උපාධිය සඳහා හදාරන සොහොයුරිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් වැදගත් පවුලක සහකරුවකු සොයයි. අපගේ පියා,​ සුදුසුකම්ලත් ඉංජිනේරුවරයකු වන අතර,​ මව ප්‍රසිද්ධ MBBS වෛද්‍යවරයෙකි. විදේශගත වීමට කැමතිය. කේන්ද්‍රය හා පවුලේ විස්තර ඊමේල් කරන්න. p​r​o​p​o​s​a​l​s​h​a​k​9​3​@​g​m​a​i​l​.​c​o​m​
B183052

අගනුවරාසන්න බොදු දුරාව 1972 උපන්,​ උස 5' උසස් පෙළ සමත් ප්‍රසන්න දායාදැති නැගණියට සහකරුවෙකු සොයුරන් (ඉංජිනේරු,​ සහකාර අධ්‍යක්‍ෂක) සොයයි. නිර්භේදයි.
SB182634

අගනුවර ආසන්න බොදු දුරාව /​ ගොවි 1992 ඔක්. 5'4" රජයේ වෛද්‍ය (MBBS) දියණියට,​ සම උගත් පුතෙකු රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ විශ්‍රාමික දෙමව්පියෝ සොයති. g​a​j​a​d​e​e​r​a​1​3​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB182167

අවු. 21 උස 5' බෞද්ධ කරාවේ පවුලේ එකම දියණිය මුල් විවාහයෙන් දෙමව්පියන්ගේ කැමැත්තෙන් වෙන්වී ඇත. රූමත්ය. අවු. 3 පුතෙක් සිටියි. සොයනුයේ නිවසක් හිමි පුද්ගලයෙක්ය. ස්ථිර රැකියාවක් කරන කෙනෙක් විය යුතුයි. අවුරුදු 35 ට අඩු e​v​o​n​k​a​n​t​h​i​@​g​m​a​i​l​.​c​o​m​
SB182808

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් කරමින් පශ්චාත් උපාධියක් හදාරණ 1985,​ උපන් 5' 3" උස රූමත් අවිවාහක දියණියට විශ්‍රාමික දෙමාපියන්,​ එරට රැකියාවක් කරන ගුණගරුක පුතෙක් සොයයි. දරුවන් නැති දික්කසාද සැලකේ. වැඩිමහල් සොයුරන් දෙදෙනා විධායක තනතුරුවල සේවයේ යෙදීසිටියි. භේද නැත.
SB182929

කතෝලික කොළඹ ප්‍රමුඛ පෙළේ කතෝලික කන්‍යාරාමයක උගත්,​ ශාස්ත්‍රපති/​ විද්‍යාපති උපාධිය සම්පූර්ණ කළ,​ ප්‍රමුඛ පෙළේ ප්‍රකට සමාගමක,​ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනී,​ 29 වියැති,​ 5' 3" උසැති රූමත් සිහින් සිරුරැති,​ පැහැපත්,​ චරිතවත් මනා ගති පැවතුම් සහිත අධ්‍යාපනිකව හා වෘත්තියවේදීව සුදුසුකම් ලත් සිය දියණියට වෘත්තියවේදී සුදුසුකම් ලත් මනාලයෙකු කතෝලික මව සොයයි. ඇයට වටිනා සෑහන වානිජමය දේපල හා එහි ආදායම සෑහෙන පමණ උරුමය. ඊමේල් : p​r​o​p​o​s​a​l​2​0​2​1​1​6​5​@​g​m​a​i​l​.​c​o​m​
SB182948

කීර්තිමත් බොදු ගොවි උඩරට පරම්පරාවට අයත් රජයේ විශ්වවිද්‍යාලයකින් ලබාගත් BSc (Special) කළමනාකරණ උපාධිය හිමි,​ කුරුණෑගල නගර සීමාවේ ප්‍රසිද්ධ බෞද්ධ බාලිකා පාසලකින් මූලික අධ්‍යාපනය සම්පූර්ණ කරගත්,​ දැනට ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යලයේ MBA උපාධිය හදාරමින් සිටින අඩි 5 අඟල් 5 උසැති රූමත් දියණියට සමකුල උගත්,​ බුද්ධිමත්,​ ගුණ ගරුක,​ උස,​ කඩවසම් පුතණුවකු සොයයි. දායාද සහිත 1991 මැයි මස උපත ලත් දියණියට ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමව්පියන් ඉහත සඳහන් පරිදි සුදුසු පුතණුවකු සොයයි. වැඩිමල් සොහොයුරා ගෞරව උපාධි,​ MBA එංගලන්තයේ පුරවැසිභාවය හිමිවන අතර,​ බාල නැගණිය කොළඹ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක උපාධිය හදාරමින් සිටී. කේන්දර පිටපත් විශේෂයි. රාත්‍රී 7.30 පසු අමතන්නේ නම් හොඳයි. 037-2299384.
SB182666

කොළඹ ගොවි උසස් අධ්‍යාපනය ලැබූ 1973 දේපළ හිමි නිවුන් බාල දියණිය 5' 5'' පරිඝණක රැකියාවෙන් පසු නීති විභාගයෙන් සුළු ලකුණු අඩුවීම හා තම උත්සාහය අසාර්ථක වූ නිසා විදේශගත වීමට අදහස් කරයි. උසස් රැකියාවක හෝ ව්‍යාපාරයක නියුක්ත කාරුණික සහකරුවකු පතයි. වැඩිමහල් නිවුන් සහෝදරයා ගණකාධිකරණ උපාධිය ලබා කැනඩාවේ රැකියාව කරයි. පියා හිටපු බැංකු කළමනාකාරවරයෙකි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සමග විමසන්න.
SB182799

කොළඹ පදිංචි අවු. 31 උස 5' 2'' ව්‍යාපාරික දියණියට ස්ථිර ආදායම් ඇති සුදුසු සහකරුවෙක් මව සහ නැන්දනිය සොයයි
SB182950

කොළඹ බොදු ගොවි,​ 1994 උපන් උස 5' 6'' සිහින් සිරුරැති පැහැපත් ප්‍රධාන පාසලක ඉගෙනුමලත් උසස් අධ්‍යාපනයලත්,​ විදේශ IT සමාගමක සේවය කරන දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​9​4​@​y​a​h​o​o​.​c​o​m​
SB183057

ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික 25 වියැති කොළඹ ප්‍රධාන පෙළේ කන්‍යාරාමයක අධ්‍යාපනය ලබා පෞද්ගලික විශ්වවිද්‍යාලයක දෙවන වසරේ ඉගෙනුම ලබන අතර,​ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු දියණියට උගත් උසස් රැකියාවක නියුතු හෝ ව්‍යාපාරික (පිටරට සේවයේ නියුතු) ගුණ යහපත් පුතෙකු දෙමාපියන් සොයයි. අත්සනට පමණක් සීමා වූ විවාහයක් නීතියෙන් අවලංගු කර ඇත. වටිනා දේපළ සහිතයි. 0112240393 බෞද්ධ අයද අමතන්න.
SB182325

ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල අවු. 40 උස 5' 3'' නීතියෙන් වෙන් වුණු උගත් වැදගත් ගුණවත් රුවැති දියණියට සහකරුවෙකු මව සොයයි.
SB182322

ගම්පහ බත්ගම අඩි 05,​ අවු. 32,​ උපාධිධාරී,​ පශ්චාත් උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට අවු. 37 ට අඩු උගත්,​ ගුණවත් පුතෙකු මව සොයයි. නිර්භේදයි.
SB182626

ගම්පහ බොදු ගොවි 77 දෙසැ. උපන් උස 5' 3'' උපාධිධාරී රජයේ සංවර්ධන නිලධාරිනි පැහැපත් දායාදැති දියණියට සුදුසු සහකරුවෙකු මව සොයයි.
SB182332

ගම්පහ බොදු ගොවි 89,​ 5' 1" උගත් රූමත් දෙමහල් නිවසක් හිමි උපාධිධාරී ගුරු දියණියට සමකුල උගත්,​ ස්ථිර වැදගත් රැකියාවක නියුතු ගුණයහපත්,​ දුසිරිතෙන් තොර,​ නැවතීමට කැමති සහකරුවෙක් රජයේ විශ්‍රාමික දෙමව්පියන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයයි.
SB182637

ගල්කිස්සේ පදිංචි බොදු දුරාව උස 5' 5" රූමත් උපාධිධාරී දියණිය බැංකු සේවයේ වසර 7 ක පළපුරුදු ඇතිව දැනට ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක සේවයේ නියුතු අවුරුදු 27 ක එකම දියණියට සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. නිවසක්ද ඇත.
SB182629

දෙමාපියන් විසින් තම 1988 උපන් 5' 7'' ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ගුරුවරිය තමන්ගේම ආයතනයක් හිමි මාස්ටර්ස් CIMA උපාධිලත් (පළමුවන පංතිය) දියණිය සඳහා,​ අධ්‍යපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති හොඳ පවුල් පසුබිමක පුතකු සොයයි. කරුණාකර විස්තර ඊමේල් කරන්න. p​r​o​p​c​e​j​8​8​@​g​m​a​i​l​.​c​o​m​
SB183047

බස්නාහිර පළාතේ සිංහල බෞද්ධ දෙමාපියන් කොළඹ ප්‍රමුඛ පෙළේ විදුහලක උගත් පෞද්ගලික බැංකුවක විධායක නිලධාරිනියක ලෙස සේවය කරන සිය රූමත් දියණියට 1984 - 1987 අතර උපන් වෘත්තියවේදීව සුදුසුකම්ලත් ගැළපෙන සහකරුවෙකු සොයති. පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න.
SB182877

බස්නාහිර බොදු ගොවි වයස 24 රූමත්,​ අගනුවර ප්‍රධාන බෞද්ධ පාසලකින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ රජයේ විශ්වවිද්‍යාලයකින් BSc - Accounting (Special) පළමු පෙළ ඉතා විශිෂ්ට සාමාර්ථයක් ලද දැනට අගනුවර ගෝලීය සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පවුලේ එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් යහපත් ගති පැවතුම් සහිත කාරුණික හදවතැති පුතකු විශ්‍රාමික බැංකු කළමනාකාර පියා සහ රජයට අනුබද්ධ රෝහලක සේවයේ නියුතු හෙද නිලධාරිනී මව සොයයි. සෘජු ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න.
SB182925

බොදු ගොවි ජර්මනියේ වාසය කරන සොහොයුරිය විසින්,​ ඇයගේ 1993 උපන්,​ උස 5' 4'' මනාගතිගුණ ඇති BSc හා MSc ඉංජිනේරු උපාධිලත් දැනට ලබන මාසයේ සම්පූර්ණ කිරීමට නියමිත PhD උපාධිය සඳහා හදාරන සොහොයුරිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් වැදගත් පවුලක සහකරුවකු සොයයි. අපගේ පියා,​ සුදුසුකම්ලත් ඉංජිනේරුවරයකු වන අතර,​ මව ප්‍රසිද්ධ MBBS වෛද්‍යවරයෙකි. විදේශගත වීමට කැමතිය. කේන්ද්‍රය හා පවුලේ විස්තර ඊමේල් කරන්න. p​r​o​p​o​s​a​l​s​h​a​k​9​3​@​g​m​a​i​l​.​c​o​m​S
B183051

බොදු ගොවි 1983 බස්නාහිර රාජ්‍ය බැංකුවක සේවයේ නියුතු දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති.
SB183061

බොදු ගොවි 58 5'3" මවත් සමග සිටින දියණියට නැවතිය හැකි සහකරුවකු මව සොයයි. දරුවකු සිටින රියදුරෙකු වුවද කම්නැත.
SB182248

මහනුවර බොදු අවු. 36 උස 5' 2" උපාධිධාරී ඉංග්‍රීසි ගුරු දියණියට සුදුසු සහකරුවකු මව සහ වැඩිමහල් සොහොයුරා සොයයි.
SB182683

මාතර බොදු ගොවි වැදගත් පවුලකින් පැවත එන යෝජිත දියණියගේ උපන් දිනය 1994-05-04 වේ. උස අඩි 5 අඟල් 4 ඇය මාතර සුජාතා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඉන්පසු කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධිය ලබා ඉන්පසු ජාත්‍යන්තර සමාගමක සේවය කරයි. මව සහ පියා ජීවතුන් අතර සිටී. පියා පුද්ගලික ආයතනයක කළමනාකාර සේවයෙන් විශ්‍රාම ලබා ඇත. උගත් රාජ්‍ය හෝ පෞද්ගලික සහකරුවෙකු දෙමව්පියන් සොයයි.
SB182641

මීරිගම 1993 මාර්තු,​ බොදු ගොවි නගරයට ආසන්න දෙමහල් නිවසක් සහ දේපළ හිමි අගනුවර ප්‍රධාන බාලිකා පාසැලක උගත් 5' 6" ගෘහ නිර්මාණ ශිල්පී (Architect) දියණියට සමකුල,​ වැදගත් විධායක ශ්‍රේණියේ පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කුජ 1,​ 4,​ 7,​ 8,​ 12 විශේෂයි. කේන්දරය අවශ්‍යයි.
SB182581

වයස 56 ගොවිගම මා සොයනුයේ ගුණ යහපත් අවංක මහත්මයෙක් දහමටත් ලැදිවනම් ඉතා අගේකොට සලකමි.
SB182317

Bodu,​ Govi,​ Colombo Suburbs,​ Professional Parents seek an deucated,​ caring,​ handsome son for our only child,​ 26 years,​ 5' 6' fair,​ educated in a Colombo School. Graphic Designer,​ property owned. A top-u.p. degree holder from non-national University with the similar discipline is preferred Reply with ohroscope and family details to : r​a​n​j​i​t​h​w​e​e​r​a​s​e​k​a​r​a​9​2​@​g​m​a​i​l​.​c​o​m​
SB182852

1980,​ B/​S/​G,​ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී (PhD,​ MSc,​ BSc) වටිනා වත්කම් උරුමයි. ඊමේල් : s​u​b​a​w​k​s​m​@​g​m​a​i​l​.​c​o​m
​SB182897

1994 ඔක්තෝම්බර්,​ ගම්පහ බොදු ගොවි ඩිප්ලෝමාධාරී රජයේ පාසැල් ගුරු දියණියට රජයේ හෝ බැංකු ස්ථිර සේවයේ නියුතු සහකරුවෙකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග බස්නාහිර පළාත පමණක් ලියන්න.
SB182121

1994 වැලිගම උපන් පරිගණක මෘදුකාංග පිළිබඳ උපාධියක් හදාරන පෞද්ගලික ආයතනයක සේවයෙහි නියුතු දියණියට සහකරුවකු සොයයි.
SB182985

1996,​ උස 5'1" බොදු ගොවි අගනුවර ජාත්‍යන්තර පාසලක භාෂා හා සාහිත්‍යය උගන්වන උපාධි ඉංග්‍රීසි ගුරු MA හදාරන ස්ථිර රැකියා අපේක්ෂිත දහමට ලැදි චරිතවත් රූමත් දියණියට සම වයස්,​ උසස් රැකියාවැති දුසිරිතෙන් තොර පුතෙකු මව්පියෝ සොයති. එකම සොයුරිය වෛද්‍ය සිසුවියකි. හඳහන් කොපිය සමග සියලු තොරතුරු පළමු ලිපියෙන්.
SB182952

 

Comments