ගමේ ක්‍රීඩා ගැන අපට එවන්න | සිළුමිණ

ගමේ ක්‍රීඩා ගැන අපට එවන්න

ඔබේ පාසලේ, ගමේ ක්‍රීඩා සමිතියේ ක්‍රීඩා තොරතුරු අපට ලියන්න ඔබට හැකියාව ඇත. එසේම ක්‍රීඩාවට දක්ෂ නමුත් ආර්ථික අපහසුතා නිසා ක්‍රීඩාව අතහැර සිටින දක්ෂතා සපිරි ක්‍රීඩකයන් සිටී නම් ඔවුන් ගැන ද තොරතුරු නොපමාව අපට කියන්නට හැකි ය. ඒ ගැන බලධාරීන්ගේ දෑස් විවර කරන්නට අපට පිළිවන. පත්තර මහගෙදර 'ක්‍රීඩා' වෙසෙසින් පළවන්නේ එකී අරමුණු පෙරදැරිවය. ඉහත දුරකථන අංකය ඇමතීමෙන් හෝ [email protected] හෝ [email protected] යන විද්යුත් ලිපිනයන්ට යොමුකිරීමෙන් ඔබට එය සිදුකළ හැකි ය. (එය පිටුවේ තනි පැත්තේ ලියා හෝ යතුරු ලියනය කර විද්යුත් තැපෑලට යොමු කිරීමෙන් වුව සිදුකළ හැකි බව කරුණාවෙන් සලකන්න.)

Comments