
ගෘහසේවක සේවා
ඔබට අවශ්‍ය ගෘහ සේවිකා, සාත්තු සේවිකා, රියදුරන් ඇතුළු විවිධ රැකියා සඳහා සේවක සේවිකාවන් ලබාගැනීම සහ ඉඩකඩම්, ගෙවල් කඩ සාප්පු විකිණීමට සහ බදු දීමට තිබේ. (දකුණු පළාත විශේෂයි) දේවින්ද එන්ටර්ප්‍රයිසස්. 076 9960863.
015025
වෙළඳ / අලෙවිකරණ
SLT මොබිටෙල් බලයලත් අළෙවි නියෝජිත සීනෙට් ලංකා සර්විසස් පුද්ගලික සමාගමේ අතුරුගිරිය ශාඛාව සඳහා පහත සඳහන් පුරප්පාඩු ඇත. පාරිභෝගික සේවා නිලධාරී සිම්පත් අළෙවි නිලධාරී අළෙවි ප්‍රවර්ධන නිලධාරී 0712214444, 0715364712.
015005
ලිපිකරු / ලේකම්වරු
පෞද්ගලික ආයතනයකට, සිංහල පරිගණක පුහුණුව සහිත ලිපි කටයුතු පිළිබද මනා පළපුරුද්දක් ඇති උසස් පෙළ සිංහල සමත් හෝ උපාධියක් හිමි, ලිපිකාරිනියක් අවශ්‍ය වී ඇත. කඩුවෙල / මාලබේ අවටින් විශේෂයි. විමසන්න. 011-2078027 / 0777-756622.
013807
රියදුරු
සංචාරක රියදුරන් බඳවා ගැනීම - සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ලියාපදිංචි වාහන හිමි වයස අවුරුදු 25 ක් 55 ත් අතර මනා සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු ක්ෂේත්‍රයේ වසර 03 ක හෝ ඊට වැඩි පළපුරුද්ද සහිත සංචාරක රියදුරන් වහාම අයදුම් කරන්න. ඉහත සුදුසුකම් සපුරන අයදුම්කරුවන් පහත දුරකථන අංක වලට හෝ ආයතනයට පැමිණ විමසන්න. දුරකථන අංක 0706423684, 0706852517 ලිපිනය අංක 4A, ඔලම්ප්ස් පෙදෙස, කොළඹ 08.
014288
විවිධ
ආරක්‍ෂක නිලධාරී / OIC - අපාර්ට්මන්ට් රාජකාරී වැටුප් රු. 40,000/- වැඩියෙන් ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත විශේෂ දීමනා ස්පෙෂල්ගාඩ්, දෙමටගොඩ. 077-2205009, 011-2669199.
014663
දිවයින පුරා ගෘහ සේවිකා, සාත්තු සේවිකා, කාර්යාල සහායක, රියදුරු, වඩු බාස්වරු, මේසන් බාස්වරු ඇතුළු විවිධ රැකියා රැසක් සඳහා ඇබෑර්තු ඇත. කිසිදු අයකිරීමක් නොමැත. අමතන්න. දේවින්ද එන්ටප්‍රයිසස් 0769960863.
015035