
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
කොළඹ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළ ඇති රූපලාවන්‍ය භාණ්ඩ අලෙවි සැලකට, අලෙවිකරණ හැකියාව ඇති මනාව ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි තරුණ / තරුණියන් අවශ්‍ය කර තිබේ. කොළඹ අවට විශේෂයි. ආකර්ෂණීය වැටුප්. අමතන්න. 0722241019.
011811
ඇබෑර්තු - ගෘහසේවය
අනර්ඝ ගෘහ සේවිකාවක් ගෘහ සේවයට හා සැහැල්ලු ආහාර පිළියෙල කිරීමට හා වැඩිමහල් කාන්තාවක් සමග සිටීම සඳහා අවශ්‍යයි. ඇයට බේත්හේත් ලබාදීමට හා ව්‍යායාම කටයුතු අධීක්ෂණය සඳහා හැකියාව තිබිය යුතුය. අමතන්න. 0777585998/ 0112500266
012538
පිළියන්දල නිවසක නැවතී සිට කෑම පිසීමට වයස අවු. 45 - 55 අතර පිරිසුදු කාන්තාවක් අවශ්‍යයි. අමතන්න 0774450684 හෝ 0112609612
013102
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට, ගෙදර අනිකුත් වැඩවලට, අවුරුදු 45-60 අතර (1961 හෝ ඊට පසු ඉපදුණු) නිරෝගී, කඩිසර ගෘහ සේවිකාවන් අවශ්‍යයි. පාසල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවිය යුතුය. නිවාඩු සාකච්ඡා කරගත හැක. වැටුප 35000/-. තමාම අමතන්න. විමසීම්. 071-8320470.
010477
ඇබෑර්තු විවිධ
කාර්යාල සේවය සඳහා ගැහැණු ළමුන් අවශ්‍යයි. පළපුරුද්ද අවශ්‍ය නැත. සාධාරණ වැටුප මාලබේ. 0777668220, 0767668220, 0727668220
005918
ජාත්‍යන්තර සමාගමක ශ්‍රී ලංකාවේ කාර්යාලයක් සඳහා කාන්තා පිරිමි සීමිත සංඛ්‍යාවකට අවස්ථාවක් ඇත. ඉංග්‍රීසි හා පරිගණක දැනුම අනිවාර්යයි. ගම්පහ සිට කිලෝමීටර් පහළොවක් දුර අය පමණක් අමතන්න. විදේශ සංචාර හා තවත් වරප්‍රසාද රැසක්. 0776783200.
013174