නිවාස හා ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි විකිණීම

ගලේවෙල වගාවකට සුදුසු අක්කර 3 ක හිස් ඉඩමක් විකිණීමට. විමසීම් 0777260853
001340

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොලොන්නාව විජය පාරේ පර්චස් 5 යේ කෑලි දෙකක් විකිණීමට පර්චස් 1 ක් ලක්ෂ 15 යි. දුර අංකය 0778180114
000643

කොළොන්නාව නාගහමුල්ල පාර,​ පර්. 14 තට්ටු තුනේ සහ තනි තට්ටු නිවසක් සහ දෙමටගොඩ කැටවලමුල්ල පර්. 12 නිවස විකිණීම. Mr. Deen,​ 0763468119,​ 0715805887
001537

මාකුඹුර ඉතා අගනා ඉඩමක් විකිණීමට. සියලුම පහසුකම් සහිත මාකුඹුර ප්‍රධාන බස් නැවතුම්පොල ආසන්නයේ මායා මාවත පර්චස් 60 හා 7.8 විකුණමි. පදිංචිය සඳහා සියලුම පහසුකම්. මාලබේ යුනිවසිටි හෝමගම යුනිවසිටි විනාඩි 10 - 15 ඩ්‍රායිවින් විමසන්න. අධිවේගී මාර්ගය අසල. 0764695584,​ 0718830206.
000995

Col 5,​ Park Road Anderson මහල් නිවාස,​ 2nd flr ඒකකය සියලු පහසුකම් සහිතව විකිණීමට ඇත. AC හොට් ෂවර්. Rs. 16m. Contact - 0777-171401
001893

800m to Kaduwela Malabe main road,​ valuable 30 perch land for sale in Vihara Mawatha. Phone 0777479811 or 0703373387.
001016

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

පර්චස් 35 ක අගනා පොල් සහිත ඉඩම,​ නුවර පාරට මීටර් 150 යි. කන්දකපාපු හන්දිය,​ කිරිල්ලවල,​ රෑනගල පාර කොටස් වශයෙන් වුවත් විකිණනු ලැබේ. දුරකථනය. 0777-109204.
001655

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

පර්චස් 80 ඉතා වටිනා ඉඩමක් විකිණීමට. මහනුවර,​ කුණ්ඩසාලේ,​ කැන්ඩෝස් චොකලට් කොම්පැණිය ඉදිරිපිට ප්‍රධාන පාරට මීටර් 100 දුරින් හතරැස් තැනිතලා හිස් ඉඩම මහල් නිවාස සංකීර්ණයකට,​ ගබඩාවකට,​ හෝටලයකට,​ ව්‍යාපාරයකට,​ පුද්ගලික රෝහලකටද ඉතා සුදුසුයි. පර්චස් 01 ලක්ෂ 10 මිල ගණන් සාකච්ඡා කළ හැක. අතර මැදියන් අනවශ්‍යයි. ගේට්ටු සහිත වට තාප්පය. විමසීම් : 0777-282147,​ 077-5486262.
085413

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කපරාදු ව. අ. 01 ක් 35/​ හොඳම ෆිනිෂින් සියලුම ඉදිකිරීම් වැඩ භාරගනු ලැබේ. වැඩ අවසන් වූ පසු මුදල්. කඩුවෙල. 0768850948,​ 0740389362
001329

කෑස්බෑව බණ්ඩාරගම පාරේ විජිතපුර දෙමහල් නිවසක පහත මාලය කුලියට දෙනු ලැබේ. නිදන කාමර දෙකයි. සාලය,​ පැන්ට්‍රිය,​ කුස්සිය,​ නාන කාමරය,​ වැසිකිළිය,​ බාහිර ගබඩාව,​ ගරාජය සහ ආරක්‍ෂිත ගේට්ටුව. මිල ගණන් සාකච්ඡා කළ හැක. අමතන්න. 077-3508498,​ 071-3774538
001858

Comments