
වතුපිටි - විකිණීම
ගාල්ල අකුරැස්ස පාරේ කලහේ, වෙල්යායකට මුහුණලා පර්. 62 1/2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් : 0715691651.
083992
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
ඔබගේ ඉඩමේ අප ලවා නිවසක් තනා ගන්න. කොන්ක්‍රීට් දැමීම වර්ග අඩිය 695/= ෆිනිෂින් වහල ගැසීම සාධාරණ මිල ගණන් යටතේ සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. H.P. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට, 0725337562, 0756206185
079963
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කඩුවෙල මාලබේ ප්‍රධාන මාර්ගයට මීටර් 300. විහාර මාවතේ අගනා වටිනා පර්චස් 30 ක බිම් කොටස විකිණීමට. දුරකථන 0777479811 හෝ 0703373387.
083725
කොළඹ 15, මෝදර නිවස විකිණීමට ඇත. විමසීම් : 0764661816.
083524
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
ගෙලිඔය, කම්බියාවත්ත පර්චස් 12.5 ක අනගි ඉඩම, ගෙලිඔය නගරයට ඇවිදයන දුර, දුම්රියපල, පාසල්, බැංකු අතළඟම. සියලු පහසුකම් සමග උසස් නේවාසික පරිසරය. පර්චසය 390,000. රුවන් 0778480022.
083346
මහනුවර දිගන වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩාංගණයට ආසන්නව නිවසක් සහිත පර්චස් 65 ක ඉඩම විකිණීමට. පර්චසය රු. 295,000/-. විමසීම් : 0761024773.
083333
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
මාතලේ, අලුවිහාරේ අනගි පරිසරයක පිහිටි අක්කර 4 ක ඉඩම කෘෂිකාර්මික හෝ සංචාරක ව්‍යාපාර සඳහා සුදුසුයි. මාතලේ නගරයට මිනිත්තු 15 යි. ජලය විදුලිය මාර්ග ඇතුළු සියලු පහසුකම් සමග ලක්ෂ 75 යි. රුවන් 0778480022.
083351
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
පානදුර වෑකඩ හොරණ පාරට මීටර් 150, කාමර 04 සහ නාන කාමර 02 සහිත අංගසම්පූර්ණ නිවස මාසිකව. රු. 35,000/-. 0703827639, 0762009359.
083296
ගේ දොර ඉඩකඩම් උවමනායි
වත්තල, හුණුපිටිය, ඇලකන්ද ප්‍රදේශයේ ලක්ෂ 50 පමණ රථගාලක් සහිත නිවසක් අවශ්‍යයි. 0755541881.
079752