
ව්‍යාපාරික ස්ථාන විකිණීම
මහනුවර නගරයේ ප්‍රධාන වෙළෙඳ ආයතන අසල පේරාදෙණිය මාර්ගයට මුහුණලා ඕනෑම ව්‍යාපාරයකට සුදුසු අනගි ව්‍යාපාරික ස්ථාන දෙකක් සහිත දෙමහල් නිවස විකිණීමට. වර්ග අඩි 3000 පර්චස් 11 1/2. නිරවුල් ඔප්පු. මිලියන 165. 0771147598, 0715293716.
079882
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
බත්තරමුල්ල, කොට්ටාව 174 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පැලවත්ත 'සීතා' ගොඩනැගිල්ලට ආසන්නව විදුලිය, ජලය, යකඩ වැට සහිත ගේට්ටුව, වාහන නැවතීමට පහසුකම් සහිත, වර්ග අඩි 4000, තට්ටු 5 ගොඩනැගිල්ල, කාර්යාලයකට, අධ්‍යාපන පන්ති පැවැත්වීමට, භාණ්ඩ ගබඩා කිරීමට, පොත්, රෙදිපිළි, විසිතුරු භාණ්ඩ, විදුලි, පූජ්‍ය භාණ්ඩ, තෑගි, සිංහල බෙහෙත්, ඉංග්‍රීසි බෙහෙත් ෆාමසියකට, ඇතුළු වෙළඳ ව්‍යාපාරයකට අවුරුදු 5 බද්දට, හෝ මාසික කුලියට. විමසන්න. 0777-587076.
081586
බත්තරමුල්ල, කොට්ටාව 174 ප්‍රධාන බස් මාර්ගයේ පැලවත්ත "සීතා" ගොඩනැගිල්ලට ආසන්නව දවටගහවත්ත පාරේ මීටර් 200 ක දුර, ජලය, විදුලිය, වටවූ තාප්ප ගේට්ටුව සහිත, කුඩා නිවසක් ඇති රූඩ් 3 ඉඩම කුඩා වාහන නැවතීමට, සිමෙන්ති කොන්ක්‍රීට් බ්ලොක් ගල්, මැටි භාණ්ඩ, නිෂ්පාදනයට, එළවළු, මල් පැළ තවානකට, අවුරුදු 5 බද්දට හෝ මාසික කුලියට විමසන්න. 0777-587076.
081591