
ව්‍යාපාරික ස්ථාන විකිණීම
මහනුවර නගරයේ ප්‍රධාන වෙළෙඳ ආයතන අසල පේරාදෙණිය මාර්ගයට මුහුණලා ඕනෑම ව්‍යාපාරයකට සුදුසු අනගි ව්‍යාපාරික ස්ථාන දෙකක් සහිත දෙමහල් නිවස විකිණීමට. වර්ග අඩි 3000 පර්චස් 11 1/2. නිරවුල් ඔප්පු. මිලියන 165. 0771147598, 0715293716.
079882
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
ඕනෑම ව්‍යාපාරයකට සුදුසු මාලිගාවත්තේ ගොඩනැගිල්ලක් දීර්ඝ කාලයකට බද්දට/ කුලියට හෝ විකිණීමට ඇත. මුද්‍රණාලයකට, මෝටර් බයිසිකල් කාර්මික වැඩපලකට, කර්මාන්තයකට, ගබඩාවකට සුදුසුයි. විමසීම්. 072-3278646.
080669