
ඇබෑර්තු - රියදුරු
පළපුරුදු නේවාසික රියදුරු කෙනෙක් නුගේගොඩට අවශ්‍යව ඇත. ජීප් සහ කාර් රථ පළපුරුදු අවම අවුරුදු 5 ක් වත් ඇති වයස අවුරුදු 35 ට වැඩි වීම සුදුසු වේ. අමතන්න. දුරකථන 0705037483
073125
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට ගෙදර අනිකුත් වැඩවලට අවුරුදු 45 - 55 අතර, නිරෝගී, කඩිසර, සැරපරුෂ නැති සේවිකාවක් අවශ්‍යයි. පාසල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි නිවාඩු සාකච්ඡා කරගත හැක. වැටුප 35,000/= තමාම අමතන්න. විමසීම් 0718320470
076836
ඇබෑර්තු - විවිධ
කාර්යාලයක සේවයට පරිගණක දැනුමැති ගැහැනු හෝ පිරිමි අයෙකු සහ නිවසක සේවයට ගැහැනු අයකු අවශ්‍යයි. නවාතැන් ඇත. විමසීම් : 0770053355.
070297
කොට්ටාව පැලැන්වත්ත ගනිදු සැලුන් සඳහා පළපුරුදු දක්ෂ පිරිමි කොණ්ඩා කපන්නෙකු අවශ්‍යයි. විමසීම් : 0788663399.
077739
බිලියඩ් (Pool) විවේකාගාරයට පළපුරුදු සේවකයින් අවශ්‍යයි. අමතන්න. 077-1232227.
078437