
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට කෑම පිසීමට සහ ගෙදර අනිකුත් වැඩවලට අවුරුදු 45-60 අතර නිරෝගී, උපදෙස් පිළිපදින, සැරපරුෂ ගති නැති සේවිකාවක් අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවිය යුතුය. පෝය දිනවලට සහ පාසැල් නිවාඩු කාලවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 35000/- තමාම අමතන්න. විමසීම්. 071-8320470.
042529